IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හෝමාගම බේස්බෝල් ක‍්‍රීඩාංගණය විවෘත කෙරේ

ජපන් - ශ්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමයේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් හෝමාගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේ ඉදිකළ බේස්බෝල් ක‍්‍රීඩාංගණය පසුගියදා ජපාන තානාපති නොබුහිතෝ හෝබෝ මහතා අතින් විවෘත කෙරිණ.
ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රජපක්‍ෂ සහ බස්නාහිර පළාත් ක‍්‍රීඩා අමාත්‍ය උපාලි කොඩිකාර යන මහත්වරු ඇතුළු අමුත්තෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
මෙම විවෘත කිරීමේ උත්සවයට සමගාමීව ජපානයේ කනගාවා උසස් පාසලේ බේල්බෝල් පිල සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ බේස්බෝල් පිල අතර ප‍්‍රදර්ශන තරගයක් ද පැවැත්විණි.

ජපාන තානාපති නොබුහිතෝ හෝබෝ මහතා ක‍්‍රීඩාංගණය විවෘත කළ අවස්ථාව

 

 

ජපාන තානාපති නොබුහිතෝ හෝබෝ මහතා එවූ පන්දුවට නාමල් රාජපක්‍ෂ මහතා පහරක් ගැසූ අවස්ථාව



අදහස් (0)

හෝමාගම බේස්බෝල් ක‍්‍රීඩාංගණය විවෘත කෙරේ

රියාස් Friday, 28 December 2012 11:02 AM

රට දැන් තියන තත්වයට අනිවාර්යෙන් අවශ්‍ය දෙයක් කරලා තියෙන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site