ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පොෂ්ටර අලවන්නට ගිය අපේක්ෂක සමරවික්‍රම ලියනගේට හා ඔහුගේ ආධාරකරුවකුට හෝමාගම දොළේකඩේ දී සන්ධාන අපේක්ෂකයකුගේ ආධාරකරුවන් බව කියන පිරිසක් පහර දී ඇතැයි කහතුඩුව පොලිසියට පැමිණිලි කර ඇත.
ආධාරකරු රෝහල් ගත වී සිටියි.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝමගමදි ජවිපෙට ගහලා
ඩිල්ෂාන් Wednesday, 26 March 2014 08:24 PM
සන්ධානයේ අපේක්ෂකයා පරදවමු. මේ අයට ඡන්දෙ දෙනවට වැඩිය හොඳයි කොළේ ඉරලා දාන එක.(නදී)
අකිල Tuesday, 25 March 2014 05:49 PM
බලමු මොකක්ද වෙන්නෙ කියලා... (නි)
අමල් Tuesday, 25 March 2014 06:11 PM
අනුර නිවැරදියි. (නි)
ගුණරත්න Tuesday, 25 March 2014 06:40 PM
මේ පාර අපිත් ජවිපෙට තමයි. (නි)
ආරියපාල හේවගේ Tuesday, 25 March 2014 10:31 PM
ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා (අ)
නෙවිල් ග්‍රේ Wednesday, 26 March 2014 12:12 AM
මේකද අදහස් ප්‍රකාශ කිරීමේ හා කැමති පක්ෂයකට බැදිමේ ඇති අයිතිය (දී)
ආශා Wednesday, 26 March 2014 03:58 AM
සහතික ඇත්ත අනුර! (දී)
රොකී Wednesday, 26 March 2014 07:23 AM
ගහලා නතර කරන්න ? ජවිපෙව? කිසිම සැකයක් නැහැ . ඔය බයගුල්ලා කවුද කියලා දැන් පැහැදිලියි. (නි)
රොහාන් Wednesday, 26 March 2014 07:02 PM
මම පුද්ගලිකව මොහු හඳුනනවා. අවංක පුද්ගලයෙක්. වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. පහර දුන් අය අත්අඩංගුවට ගන්න. (නි)
අනුර Tuesday, 25 March 2014 05:25 PM
මෙයට පිළිතුර ලෙස ජවිපෙට වැඩි ඡන්ද ප්‍රමාණයක් හෝමාගමින් ලබා දීම සුදුසු යැයි මම සිතමි. අපි ප්‍රජාතන්ත්‍රවාදය සුරැකිය යුතු වෙමු. (නි)