IMG-LOGO

හබරාදුවේ හිමිවරුන් 17 කට කොරෝනා

(ජේ.කේ.එල්. චාමින්ද)

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් තල්පේ  විහාරස්ථානයක වැඩවසන  හිමිවරුන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරුවි ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

මෙකි විහාරස්ථානයේ නායක හිමියන්ට  පළමුව  කොව්ඩ් වෛරසය ආසාදනය වි තිබු බවද  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.   

ඉන්පසු උන්වහන්සේගේ පළමුපෙළ ආශ්‍රිතයින් පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඒ අනුව තවත්  හිමිවරුන් 16 දෙනෙකුට කොවිඩ්  වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරුවි ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

මෙකි හිමිවරුන් වෛද්‍ය ප්‍රථිකාර සදහා බුස්ස කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත යොමුකළ බවද  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

 

 



අදහස් (2)

හබරාදුවේ හිමිවරුන් 17 කට කොරෝනා

Samitha Friday, 23 July 2021 03:08 PM

පොඩි හාමුදුරුවරු ටික වෙන්න ඇති ෂුවර් එකටම...

:       157       330

වසන්ත Friday, 23 July 2021 03:35 PM

හොඳ වෙලාවට කොරෝනා බව හොයාගත්තේ... නැතිනම් මිනිස්සු බරගණනක් අමාරුවේ වැටෙන්න ඉඩ තිබ්බා..

:       36       85

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 73 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 48 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site