IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හබරණ ගින්නෙන් අක්කර 50ක් විනාශයි

හබරණ ත‍්‍රිකුණාමලය මාර්ගයේ කලගෙඩිකන්ද කැලැ ප‍්‍රදේශයේ අැති වූ ගින්නකින් අක්කර 50ක් පමණ විනාශ වී ඇතැයි හබරණ පොලිසිය කියයි. පොලිසිය, යුධ හමුදාව, වන ජීවි නිළධාරින් හා ප‍්‍රදේශවාසින් එක්ව ගින්න සම්පුර්ණයෙන් මැඩ පැවැත්වීමට කටයුතු කළේය. ගින්නට හේතුව අනාවරණ වී නැත.



අදහස් (0)

හබරණ ගින්නෙන් අක්කර 50ක් විනාශයි

සේනක ද සොයිසා සිරිවර්ධන Wednesday, 17 September 2014 07:58 AM

මහා අම්බලම් පාලුවා ගස් ටිකනම් රහත් කරවන්න ඇති (නදී)

:       0       0

ඉනාමළුව Wednesday, 17 September 2014 08:20 AM

සත්තු දඩයම් කරන අමනයන්ගේ වැඩක් ඕක. අපි වතුර නැතුව දුක් විදිනවා මුන් කැලේ ගිනි තියනවා.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 194 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site