IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හැපුණත් යතුරු පැදිය නොපෙරළේ

ගාලුපාරේ ඉඳුරුව ප්‍රදේශයේදී යතුරු පැදියක් හා බසයක් ගැටුණු නමුත් යතුරු පැදිය නොපෙරළීම නිසා යතුරුපැදි කරු තුවාල නොලබා බේරුණේය.

 



අදහස් (0)

හැපුණත් යතුරු පැදිය නොපෙරළේ

මහතුං Sunday, 15 June 2014 05:49 AM

පෙනෙන විදියටනම් මේක ජපානේ නිශ්පාදනය කරපු මෝටර් බයිසිකල් එකක්, ශක්තිමත් ලෝහ වලින් උසස් තාක්ෂණ ක්‍රමයන් යටතේ නිශ්පාදනය කරපු නිසා බසයේ හැපුණු පීඩනය දරාගන්න පුලුවන් වෙන්න ඇති මේක ඉන්දියාවෙ නිශ්පාදනය කරන වගේ බයිසිකල් එකක් වුනා නම් මීට වඩා විනාශයක් වෙලා තමා නවතින්නෙ. (ස)

:       0       1

කැනඩා දිසා Sunday, 15 June 2014 07:35 AM

හොඳ වෙලාවට ජපන් එකක් වුණේ. දැන් ලංකාවම මේඩ් ඉන් චයිනානේ (නි)

:       1       0

ශාන සෞදි Sunday, 15 June 2014 08:48 AM

මේ අනතුරදේ බයිසිකල් කරු වැරදීයි මෙතරම් පාරේ යනවා ඇයි මෙහෙම ඒක පාරට නැවැත්තුවේ දන්නේ නැද්ද අපේ බස් රියදුරන්ට ඔලුවේ තියෙන්නේ මාටියාපාර ගැන මිස පාරේ ගැන නෙවෙයි නේ (දී)

:       0       0

කපිල Saturday, 14 June 2014 06:04 PM

වෙලාව තමයි. (අ)

:       0       0

සාරංග Saturday, 14 June 2014 06:05 PM

අනතුරක් නොවූ එක නම් ලොකු දෙයක්. එත්, බසය තම විශාලත්වය ප්‍රයෝජනට අරගෙන තිබෙනවා වගෙයි,තම බලය පෙන්වීමට. (අ)

:       0       0

අමිත් Saturday, 14 June 2014 06:26 PM

අයියෝ සල්ලි.(අ)

:       0       0

හේරත් Saturday, 14 June 2014 06:38 PM

අනේ වාසනාවන්ත දරුවෙක්. ඔබට දීර්ඝායුෂ පතමි.(නදී)

:       0       0

මලි Saturday, 14 June 2014 08:28 PM

ප්‍රයිවෙට් බස් කරුවන්ට මීටවඩා තදනීති දාන්න ඕන මේ අය පාරෙ යන්නෙ පාර ඒ අයගේ වගේ (දී)

:       0       0

පරා Sunday, 15 June 2014 12:36 PM

යතුරු පැදි කරුවන් යන්නේ පර මැද්දේ. එයාල හිතාගෙන ඉන්නේ ලොකු වාහනයක් පාරේ අරන් යනවා කියල. බයිසිකල් අනතුරු වැඩි ඒ නිසයි. (ස)

:       0       0

සමන්ත හේවාවසම් Saturday, 14 June 2014 08:59 PM

අධික වේගය තමා හේතුව,හරක් පටවාගෙන යනවා වගේනේ බස් ඉගිල්ලෙන්නේ (දී)

:       0       0

කාලිංග Saturday, 14 June 2014 09:20 PM

අහිංසකයෙකුට අලාබයක් නම් වෙලා තියෙනවා, එත් අතක් පයක් නොකැඩි ජීවිතයක් බෙරුනානේ, ලොකු දෙයක් එකත්, යකඩ ගොඩවල් නම් කවද හරි හම්බු කරලා ගන්න බබැරිද (දී)

:       0       0

පොරමොලා Saturday, 14 June 2014 10:57 PM

පින්තූරෙ තියෙන හැටියට නම් කොහොමටවත් බයික් එක පෙරලෙන්නෙ නැහැ.පස්සෙන් ඇවිත් හැප්පුවට දඩයකුත් මෝටර් බයිසිකලයට වන්දියකුත් ,එහි හිමිකරුට අලාභයත් ගෙවන්න නම් සිදුවෙනව​.ඒත් බස් රථය බලවතෙකුගෙ නම් මෝටර් සයිකල්කරු සම්පූර්ණ වැරැද්ද බාර ගත යුතු වෙනව​. (දී)

:       0       0

ශාන්ති Saturday, 14 June 2014 11:29 PM

මටත් හිතුනේ පෙර පින කට මෙහෙම හරි බේරෙන්ඩ ලැබුණු එක ඒ මනුස්සයාගේ (දී)

:       0       0

රූපසිංහ Saturday, 14 June 2014 11:55 PM

මගේ අස් දෙකෙන් දැක්කා මෙහා සමානම සිද්දියක් දැනට අවුරුදු කීපයකට කලින්. පුද්ගලික බස්කරු තවත් බස් එකක් එක්ක තරගයක යෙදිසිටියේ ඒ වෙලාවේ. එක බස් එකට ඉදිරියෙන් තිබුණු මෝටර් සයිකලය බසය පදවන්නාට හිසරදයක්ව තිබු බව අපට පැහැදිලි උනේ බසය නැගු ඉතා අමිහිරි නලා හඩ නිසා වෙනි; කීප ගමනක් නලා හඩත් සමග ඔහු කලේ මෝටර් සයිකල්කරු තල්ලු කිරීමයි, එත් සිදු වුයේ එකවරම මෝටසයිකල් කරු බසයට හිරවිමය. එම සිදුවීම හා කිසිදු වෙනසක් නැත. ඔන්න බස් කරුවන්ගේ තරගය නිසා අහිංසක ජීවිත වලට වන දේ (දී)

:       0       0

මෙන්ඩිස් Sunday, 15 June 2014 12:11 AM

බස් රිය දුරුට දඩ ගහන්න ඕනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site