රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල ඉංජිනේරු පීඨයේ පුස්තකාල ගොඩනැගිල්ලේ විදුලි කාන්දුවක් හේතුවෙන් මීට මොහොතකට පෙර ගින්නක් හටගත්තේය. ඉක්මණින් එහි පැමිණි ගාලු නාගරික ගිනි නිවීමේ ඒකකය ගින්න නිවා දැමීය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හපුගල ඉංජිනේරු පීඨයේ ගින්නක්
පිටිගල Saturday, 02 March 2013 02:04 PM
එන් ඩී ටී අය මොරටුව කඩුත් අරන්ලු ගියේ නේද ? (ස)
පිටිගල Friday, 01 March 2013 11:24 PM
එන්.ඩී.ටී. අයද ගිනි තිබ්බේ (ස)
සරති Saturday, 02 March 2013 08:32 AM
එන්.ඩී.ටී. කියන්නේ නරකම ගිනි තියන අය නේද පිටිගල මහත්තයෝ ..(ස)
චින්තන Saturday, 02 March 2013 08:38 AM
පිටිගල, හපුගල එන්.ඩී.ටී. නෑ. එන්.ඩී.ටී. තිබෙන්නෙ මොරටුවෙ.(ස)
ප්‍රියා Thursday, 21 March 2013 09:10 AM
නිවන්න නිවන්න , පුස්තකාලය කියන්නේ වටිනාම තැනක් (දී)