මුලින් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන සිටියදී දෙවැනි හැඳුනුම්පතක් ලබාගත්තැයි මහනුවර අශෝකමාලි ජයාංගනී උදයානි විජයරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සිතාසි නිකුත් කළේය.
ව්‍යාජ උප්පැන්න සහතික ඉදිරිපත් කරමින් ඇය පුද්ගලයින් ලියාපදිංචි කොමසාරිස් නොමග යවා ඇතැයි මහනුවර පොලීසිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැන්වීය.
තමා විවාහ කරගැනීමේ පොරොන්දුව පිට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමාගෙන් මුදල් ගත්තැයි පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේද මෙම කාන්තාවයි.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හැඳුනුම්පත් දෙකක් ගත් කතට නඩු
තුසිත Wednesday, 12 November 2014 01:52 AM
විජේසුරිය මහතාට තේරෙන්නේ නැද්ද ? වයස හංගල තව තවත් පිරිමි අමාරුවේ දාන්න මිසක් වෙන මොනවටද ? මම ලලීන්ද සමග එකඟ වෙන්නේ මගේ මල්ලිට නුවර මනමාලියක් බලන්න ගිහින් ඒ තරුණියගේ වැඩි වයස්කම හංගල එලි වුන නිසා. (ර)
ජයමංගල Wednesday, 12 November 2014 03:44 AM
ලලීන්ද ඔයාට නංගි පෙන්නලා අක්ක දුන්නද? (බ)
මැණික් Wednesday, 12 November 2014 11:38 PM
එක්කෙනෙක් බොරු කළාට මුළු නුවරටම බනින්න එපා. ගොඩක් කොල්ලො නුවර කෙල්ලන්ට කැමතියි.ලලින්ද රැවටීමකට ලක්වෙන්න ඇති.ඒ ගැන අපිට කණගාටුයි. (නි)
පෙරේරා Thursday, 13 November 2014 02:21 AM
පවු අනේ! එයාටත් ආසා ඇති, නම වෙනස් කරගන්න. වයස වෙනස් කරගන්න. නේද? (නි)
දිසානායක Wednesday, 12 November 2014 02:45 PM
ජාතික හැඳුනුම්පතක් හොරට හදලා පාස්පෝට් ලබාගැනීම දැන් ප්‍රසිද්ධ රහසක්නේ. (නි)
ලලීන්ද Tuesday, 11 November 2014 11:26 PM
දැන් මේක ලිවුවහම කට්ටිය මට බනීවි. නමුත් මෙය දන්නෝ දනිති. ලංකාවෙ මඟුල් තුලා වලදී වැඩියෙන්ම බොරු කරන්නේ නුවර උදවිය. කට ඇරියොත් කියන්නේ බොරුවක්. ඒ නිසා මේ කාන්තාවගේ වැඩ ගැන පුදුමයක් නැහැ මට. (නි)
සනත් Tuesday, 11 November 2014 02:41 PM
හැමදාම හැමතැනම බොරුව බැහැ. (බ)
බණ්ඩාර Wednesday, 12 November 2014 10:46 AM
පිටරටවලට යන හුගදෙනේක්ගේ වයස වෙනස්කරලා තියෙන්නේ. මම දන්නා කීපදෙනෙක්ම ඉන්නවා එහෙම වෙනස්කරගන ඇවිත් තරුණ වෙලා ඉන්න අය (බ)
විජේසූරිය Wednesday, 12 November 2014 01:44 AM
එයාට මොකටද හැඳුනුම්පත් දෙකක්? (නි)