ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිදුවීයැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (02) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කළේය.
හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, ක්‍රීකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටිති.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
2025 දෙසැම්බර් මස 18
137
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හඳුන්නෙත්තිගෙන් ක්‍රිකට් මණ්ඩලයට බවුන්සරයක්
සත්‍යපාල Monday, 02 February 2015 08:00 AM
ක්‍රිකට් ආයාතානයේ ලේකම්වරයාට පසුගිය කාලේ විවිද චෝදනා රාශියක් එල්ලවෙලා තිබුනා මේ පිලිබදව නිසි පරීක්ෂණයක් කල යුතුයි ජ.වී.පෙ. මෙයට මැදිහත් වනතුරු විෂය භාර අමාත්‍යවරයාට මේ පිලිබදව මැදිහත් වෙන්න නොහැකි වීම ඉතා කනගාටුවට කරුණක්. (නදී)
කපිල Monday, 02 February 2015 08:30 AM
ජවිපෙට ජයවේවා! (නි)
වැකෝ Monday, 02 February 2015 09:42 AM
ජ වී පෙ කරන පැමිණිලි ඉතා හොදයි . (හේ)
ඉන්දික Monday, 02 February 2015 10:05 AM
මේ අයගේ ගෝල බාලයෝ ඉන්න ආයතන වලට ගියාම දැන ගන්න පුළුවන් මේ අයගේ කෙරුවාවේ තරම (නදී)
නයන Monday, 02 February 2015 06:47 AM
ජවිපෙ ක්‍රියාපිළිවෙත ඉතා විශිෂ්ට බව පෙනෙනවා. ඔබතුමන්ලා විටින් විට කළ දේ වලින් රටේ යම් වෙනසක් වී තිබෙනවා (නි)
ජයසේන Monday, 02 February 2015 07:39 AM
වැරදියට ගත සියලු මුදල් රජයට අයකර ගත යුතුයි.ජ වී පෙ ට ජයවේවා.(හේ)
අසින්ත Monday, 02 February 2015 07:42 AM
ජවීපෙට ජය වේවා.! (ර)