IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හඳුන්ගමුවේ අදත් උද්ඝෝෂණ

විල්ගමුව හඳුන්ගමුව නවෝද්‍යා විදුහලේ දේශපාලන හබයෙන් පසු අද එහි වැඩ බාර ගැනීමට ආ නව විදුහල්පතිට එරෙහිව සිසුහු ද, මව්පියෝ ද උද්ඝෝෂණයක් ඇරඹූහ.

අවි ගත් පොලිස් බටයන්ගේ ආරක්ෂාව මැද නව විදුහල්පති වැඩ බාර ගනිද්දී සිසුහු ද, මව්පියෝ ද කාර්යාලය වට කරගෙන සිටියහ.

හිටපු විදුහල්පතිම අවශ්‍ය බවට කෑගැසූහ.

දේශපාලන ඇඟිලි ගැසීම් නිසා වැඩ කළ නොහැකි යැයි හිටපු විදුහල්පති වසන්ත ඒකනායක මහතා විදුහල්පති පදවියෙන් ඉල්ලා අස්විය.

ඔහු අද පල්ලේගම විදුහලේ ගුරුවරයකු වශයෙන් වැඩ බාර ගත්තේය.

 

 



අදහස් (0)

හඳුන්ගමුවේ අදත් උද්ඝෝෂණ

ගාමිණි Thursday, 21 February 2013 01:08 PM

පාසල්වල ප්‍රශ්න ඉක්මනට විසදන්න (දී)

:       0       0

ලලිත් Thursday, 21 February 2013 02:05 PM

අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා (දී)

:       0       0

ගයාන් Thursday, 21 February 2013 02:29 PM

ඇයි පාලකයිනි පෙන්නේ නැද්ද මේ වැඩ (දී)

:       0       0

නිරාන් Thursday, 21 February 2013 02:54 PM

අනේ! ‍ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලයට මෙහෙම දෙයක්වත් විසදාගන්න බැරි හැටි? (නි)

:       0       0

සිල්වා Thursday, 21 February 2013 04:21 PM

බලයේ රැදීම සදහා නොයෙක් උපක්‍රම යොදන අය අප රටේ බොහෝයි. එහෙවු රටේ ඉල්ලා අස්වීම  විශිෂ්ටයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 854 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site