IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හඳුන්කූරු වෙළෙන්දා උණ පඳුරේ එල්ලී බේරේ

මාවනැල්ලේ හඳුන්කූරු ව්‍යාපාරික රංජිත් වගාරච්චි (37) පෑලියගොඩ කැලණි පාලම යට උණ පඳුරක් අස්සේ වැටී සිටිය දී සොයා ගත් බව පොලිස් නාවික කොට්ඨාසය කියයි.

37 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යන්නට ඇතැයි ද, ඔවුන්ගේ බේරීමට ගත් උත්සාහයේ දී ඔහු ගඟට වැටෙන්නට ඇතැයි ද කියති.

ඔහු ගඟට වැටුණු බවට ඔහුගේ බිරියට ද දුරකතන ඇමතුමක් දී ඇතැයි කියති.

වගාරච්චි මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.



අදහස් (0)

හඳුන්කූරු වෙළෙන්දා උණ පඳුරේ එල්ලී බේරේ

පියල් Thursday, 10 December 2015 07:59 PM

වාසනාවන්ත මිනිසෙක් (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 10 December 2015 07:06 AM

අනේ අප්පේ නීතියට පිටින් වෙන දේවල්.(ම)

:       0       0

එරංග Friday, 11 December 2015 03:18 AM

ඇත්ත. ඔහු වාසනාවන්තයි ජීවිතය බේරාගැනීමට ලැබීම ගැන (නි)

:       0       0

ගගන Friday, 11 December 2015 03:29 AM

පසුව හෙළිවේවි මොකක්ද වුණේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site