
(ගයාන් සූරිය ආරච්චි)
ගංවතුරින් සහ නාය යාමට ලක්වූ ප්‍රදේශ නැවත පිළිසකර කිරීමේ කටයුතුවලට සහායවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් 1200 ක් පමණ යොදවා ඇත.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි පොලිස් විශේෂ කාර්ය බළකාය අණ දෙන නිලධාරී සමන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත අවතැන් වූ ජනතාව යළි නගා සිටුවීමේ සහන සේවා සිදුකෙරේ.
ඒ අනුව හංවැල්ල, කඩුවෙල, ජාඇල, ගම්පහ, බදුල්ල, මහනුවර, කොත්මලේ, නුවරඑළිය ඇතුළු ගංවතුරෙන් සහ නාය යාමෙන් ආපදාවට ලක් වූ ප්‍රදේශ නැවත පිළිසකර කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.
කැලණි ගඟ ආශ්‍රිතව ගංවතුරෙන් යටවූ ප්‍රදේශවල නිවාස පිරිසුදු කිරිමේ කටයුතු පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ගේ මූලිකත්වය යටතේ සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හානි වු ප්‍රදේශ පිළිසකර කරන්න එස් ටී එෆ් 1200 ක්