රත්නපුර හිදැල්ලන පැරඩයිස් වත්තේ අඩි 150ක් පමණ යටින් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති බව කියන ශිව ලිංගයක් ගොඩගත් බව රත්නපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි. පතලක් හාරන අතරතුරදී මෙය සොයා ගෙන ඇතැයි කියති.
ටොන් දෙකක් පමණ බර ඇති කළුගලක නෙලා ඇති මෙම ශිව ලිංගය රත්නපුර ඊශ්වර කෝවිලේ තබා ඇත.
හින්දු ආගමේ පූජා වස්තුවක් ලෙස සැලකෙන එම ශිව ලිංගය එතරම් යට යාමට ඇත්තේ අතීතයේ සිදුවූ නායයාමකින්දැයි සැකයක් මතුවී ඇත.
මැණික් ගල්ද එහි ඔබ්බවා තිබිණි.
2025 දෙසැම්බර් මස 18
234
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හින්දු පුරා වස්තුවක් රත්නපුරෙන්
සුරන්ජි පෙරේරා Thursday, 06 August 2015 08:44 AM
සීතාවක රාජධානි සමයට අයත් හින්දු දේවාලයක් තිබුණේද යන්න ගැටළුවක් මතුවන අතර එනිසා කාල නිර්ණය කීරීම වඩාත් යෝග්‍ය වේ. (ම)