(ඩී.ජී. සුගතපාල,ජේ.කේ.එල්. චාමින්ද , රවි ලියනගේ,බිමල් ශ්‍යාමන් ජයසිංහ, බී.එච්.රම්‍යා සහ ගයාන් සූරියආරච්චි )
හිනිදුම පනංගල පිහිටි නවාතැන් පොලකට පැමිණි දෙදෙනකු එල්ල කළ වෙඩි තැබිමකින් නවාතැන් පොලේ හිමිකරු සමග තවත් දෙදෙනකු එම ස්ථානයේම මියගොස් ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු ඊයේ (30) රාත්‍රී ටී.56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවද කියයි. මියගොස් ඇති තිදෙනා හිනිදුම මහාබෝධිවත්ත පදිංචි නවාතැන්පොලේ හිමිකරු (55) බටපොල නාමල් සෙවණ සහ හිනිදුම උතුර නැවතිමුල්ල පදිංචි තිදෙනෙකු බවට හදුනාගෙන තිබේ. මොවුන් තිදෙනා සාදයක් පවත්වමින් සිටියදි රාත්‍රි 11.30ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් ඇත.
මින් දෙදෙනෙකු විවාහකයින් බව පොලිසිය පවසයි. සිද්ධිය වු ස්ථානයේ තිබි හිස් උණ්ඩ කොපු 14ක් පමණ සොයාගෙන ඇති බව පොලිසිය පවසයි. මුදල් ආරවුලක් සම්බන්දයෙන් මෙකි වෙඩි තැබිම සිදුකොට ඇති බවට පොලිසිය සැකකරුයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
හිනිදුම වෙඩි තැබීමකින් තුනක් මරුට
Perera Friday, 31 January 2025 08:58 AM
වෙඩිකාලාම මැරෙන්න තරම් නොසන්ඩාල වැඩක් මෙයාලත් කරලා ඇති.
පුනරුදේFriday, 31 January 2025 02:09 PM
මැරිච්ච තුන් දෙනාටම කිසිම පාතාල සම්බන්ධයක් වත්, මත්ද්‍රව්‍ය වෙළඳාම සම්බන්ධයෙන්වත් තිබිල නෑ. අඩු ගානෙ නඩුවක් වත් තිබිල නෑ කියලයි පොලීසිය කියන්නෙ. මාලිමාව සුද්ධ කරන්න මැරිච්ච එකාටත් අපහාස කරන කාලකන්නි සෙට් එකක් මේ රෙදි අපුල්ලන උන්. ලැජ්ජයි.
යෝගා Friday, 31 January 2025 09:26 AM
පාතාලය පිටුපස දේශපාලකයෝ ඉන්නව කිව්වනෙ ඒ කාළේ. දැන් නම් පේන්නේ ඒ කාලේ ඉඳලම පාතාලය පිටුපස ඉඳල තියෙන්නේ ජවිපෙ දේශපාලකයෝ කියලා. ඔවුන්ට බලය ලැබුණම පාතාලය වර්ධනය වෙලා!
ගම් වැසියා Friday, 31 January 2025 10:13 AM
සල්ලි සල්ලි පොලු, පොලී මුදල්, ඒවා තමයි මේවාට මුල තමන්ට ලද දෙයින් සතුටට පත්වෙන්න බැරිව අනුන්ගේ දේපල තමන් සතු කරගන්න යාම තමයි මේවාට මුල, ගම්වලටත් මේක පැතිරීම තමයි වඩාත්ම ඛේදවාචකය...!
janahithaTuesday, 04 February 2025 03:49 PM
හත්තිලාමේ ඔහෙත් පාතාලෙද? ලඟ දී ගමේ ගියැයි.
Don perea Friday, 31 January 2025 12:11 PM
මේක තමයි රටේ පැතුම...