(සුජිත් හේවාජුලිගේ)

දිවයින පුරා  ක්‍රියාත්මක කෙරුණු හදිසි නීතිය ඊයේ (20) රාත්‍රියෙන් අවසන්විය.

රටපුරා හදිසි නීතිය පනවමින් විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින්  පසුගිය 6 වෙනිදා නිකුත් කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසන්නේ එම ගැසට් නිවේදනය දින 14 කදී පාර්ලිමේන්තුවෙන් සම්මත කර නොගැනුණහොත්  එය අහෝසි වී යන බවයි