විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු වේයන්ගොඩ, මාබෝදල,153සී- 1 ලිපිනයේ පදිංචි, 45 හැවිරිදි ආර්.ඩබ්ලිව්.එම්.ටී. දැදිගම මහත්මිය ටකයාසු නම් දරුණූ හදවත් රෝගයකින් පිඩා විදින්නීය.
2006 වර්ෂයේ දී බයිපාස් හෘද සැත්කමක් ද , 2014 සහ 2015 වර්ෂ වල දී හෘද නාල අවහිරතා ඉවත් කිරිමේ සැත්කම් දෙකක් සිදු කර ඇත. ඇයගේ අවදානම් රෝගී තත්ත්වය හේතුවෙන් නැවත විවෘත හදවත් සැත්කමක් හා මහාධමනියේ සැත්කමක් කිරිමට සිදුවන බව වෛද්‍යවරු පවසති.
සැත්කම සඳහා රුපියල් ලක්ෂ 15 ක් අවශ්‍ය වන බවත්, ජනාධිපති අරමුදල සහ අග්‍රහාරභාර අරමුදලින් ආධාර පෙර ලබාගෙන ඇති නිසා මෙවර ලැබනුයේ රුපියල් ලක්ෂ එකහමාරක් පමණි.
ඇගේ බැංකු ගිනුම - මාළිගාවත්ත ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ ගිණූම් අංක 1-0077-8817-154
අවශ්‍ය තොරතුරු 071 39 30 723 මගින් ලබාගත හැකිය.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හදවත වෙනුවෙන් උණුවන හදවත් සොයයි
චින්තක Wednesday, 17 February 2016 01:09 AM
කණගාටුදායක පුවතක් (නි)
ටෙනිසන් Monday, 15 February 2016 06:01 PM
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හිත උණුවන අය සිටී නම් එය හොඳින්ම දන්නේ විශ්‍රාම වැටුප් ලබන්නවුන් මිස අප නොවේ. නමුත් දිනපතා පුවත්පත් වල පළවන අදෝනා තහවුරු කරනුයේ එවැන්නන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නොමැති බවයි. එසේ නොවන්න මෙහි ආධාර ඉල්ලන තැනැත්තියට ඉල්ලීමට පෙර සැපයුම ඔවුන්ගේ ලැබෙනු නොඅනුමානය. (නි)
රූපවතී Tuesday, 16 February 2016 07:08 PM
ටෙනිසන් සමඟ මාත් එකඟයි. සෑම අසරණයෙකුටම පිහිටවෙන මේ පුවත්පතේ පළවන පිහිට වියයුතු හැම දෙනාටම මා උදව් කර ඇත. ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. (නි)