IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හෙදියෝ 3147ක් පත්වීම් ලබති

(අංජුල මහික වීරරත්න)

හෙද සේවයේ 3147 දෙනෙක් කොළඹ අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලැබූහ.

හෙද සේවා ඉතිහාසයේ මෙපමණ ප්‍රමාණයකට එකවර පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලබන පළමුවන අවස්ථාව මෙය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙහිදී හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනකු සඳහා උසස්වීම් ප්‍රදානය කෙරිණි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.



අදහස් (5)

හෙදියෝ 3147ක් පත්වීම් ලබති

Kamal perera Sunday, 25 May 2025 12:59 AM

ඈයි මේ රටේ පුරවෑසියී මේ දේශපාලකයින්ගෙන් පත්වීම් ගන්නේ….? මේවා බූදලේද…? මම ඈහුවේ ආයුබෝවන් මෙහෙම තමා මේ ගොල්ලෝ ඈහුවේ ඉස්සෙල්ලා… අද කෙරුවාව වෙන එකක්... පච පච…!

:       0       4

sam Sunday, 25 May 2025 01:20 AM

ඩොකාලාට පින්සිද්ද වෙන්න අවුරුදු 4 නර්සින් ඩිග්‍රී එක අවුරුදු 3ක් කරා. මේ GMAO එක මේ රටේ අධ්‍යාපනයට මාර හිරිහැරයක්. දැන් KDU එකේ ලංකාවේ ළමයින්ට ඉගෙන ගන්න තියෙන අවස්තාව නැති කරා. සයිටම්... යකෝ දරුවන්ට සුදුසුකම් තියෙනවා නම් ඉගෙන ගන්න අවස්ථා රජයට දෙන්නත් බැරි නම් ඒ ළමයින්ට ඉගෙන ගන්න තියෙන අයිතියවත් දීපල්ලා. කුහක නොවී...

:       0       3

ගමිනී සිල්වා Sunday, 25 May 2025 03:03 AM

LTTE ඩයස්පෝරා එකෙන් ආපු නියෝගයක්ද? උතුරේ සහ නැගෙනහිර හමුදා ඉවත් කරන්න උප්පර වැට්ටියක්… පැලවත්ත වහල්ලු ඕන දේකට එහෙයි කියයි…. ද්‍රෝහී රෑලක්

:       0       2

ගුණරත්න Sunday, 25 May 2025 08:39 AM

ඉතිහාසේ පළමු වතාවට මේ තරම් පිරිසකට පත්වීම් දුන් පළමු අවස්තාව හා හා... ඔය හෙද හෙදියෝ අවුරුදු 3ක් පුහුණු වුනු අය, මාලිමා ආණ්ඩුව ඇවිල්ලත් මාස 6න් අවුරුදු 3 පුහුණුව දීලා පත්වීම් දුන්නාද?

:       1       2

සුමන Sunday, 25 May 2025 10:09 AM

මේ හයමාසෙදී පුහුණු කරපු අය වෙන්නැති...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site