IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හෙදියගෙන් නැන්දම්මාට අපුරු සාත්තුවක්

නැන්දම්මාගේ (70) ඇඟට උණු වතුර දැමී යැයි සැකපිට කැකිරාව පොලිසිය විසින් හෙදියක අත් අඩංගුවට ගනු ලැබ සිටියි. තුවාල ලැබු කාන්තාව කැකිරාව රෝහලෙන් අනුරාධපුර රෝහලට  මාරු කර යවනු ලැබිණි.



අදහස් (0)

හෙදියගෙන් නැන්දම්මාට අපුරු සාත්තුවක්

සුමංගල පුෂ්පකුමාර Thursday, 16 July 2015 10:54 AM

අලුත්ම නයිටින් ගර්ල් ප්‍රතිඥාව වෙන්න ඇති (ස)

:       0       0

අශෝක Thursday, 16 July 2015 03:00 PM

හෙදකම දන්නා හෙදියොන්ගේ අලුත් පාරම්පරික ක්‍රමයක් වෙන්නැති . (ස)

:       0       0

ධම්මික Thursday, 16 July 2015 11:47 AM

ලංකාවේ දැන් තිබෙන ටෙලිනාට්‍ය ඇතිතුරු ඔය වගේ ඒවා දිගටම බලාපොරොත්තු වන්න පුළුවන් (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Thursday, 16 July 2015 12:57 PM

ඒ බවලතා ඇල්වතුරෙන් නෑවුවා නම් එයාට සීතල සන්නිය හැදිලා වෙනත් ලොකු කරදරයක් වෙන්නත් තිබුණා.‍එහෙම වුණා නම් ඉතින් ලේලිට තමා ගස් යන්න වෙන්නෙත්. (නි)

:       0       0

රෝසි Thursday, 16 July 2015 10:23 AM

ආදරේටනේ උණු වතුරින් නාවන්න ඇත්තේ. යන්තම් රෙස්නේ වැඩි වුණාට මොකද කරන්නේ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site