2008 සිට අතුරුදන් වී යැයි කියන තරුණයන් හය දෙනකු හා වැඩි හිටියකු පිළිබඳ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රහස් පොලිසියට නියෝග කෙළේය. ජෝ රීඩ් ඇන්තනී, ඔහුගේ පිය වන කේ.ඒ. ඇන්තනී, රජීව නාගනාදන්, ප්‍රදීප්, නීලකේෂන්, සජිත් හා ඩිලාන් එසේ අතුරුදන් වූ අය බවත් ඔවුන්ගේ නෑයන් ඔවුන් සොයා තුන්වසරක් තිස්සේ හැම පොලිසියකට ගොස් ඇති බවත් උසාවියේ දී කියැවිණි. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින නාවික හමුදා නිලධරයකු ළඟ තිබි ඉන් කිහිප දෙනකුගේ ජාතික හැඳුනුම්පත් සොයාගත් බව අචල සෙනෙවිරත්න නීතිඥවරයා උසාවියට කීය.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හත් දෙනකු සොයා තුන් වසරක්ම කොළඹ කරක් ගහයි