ජාතික ජනබලවේගය හම්බන්තොට නගර සභාවේ සභික ධුර 21 න් 8 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
ස්වාධීන කණ්ඩායමට හපුතලේ නගර සභාවේ බලය හිමිවූ අතර එම කණ්ඩායමට එම නගර සභාවේ සභික ධූර 11 න් 5 ක් හිමිවිය.
ජාතික ජනබලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවේ සභික ධූර 19 න් නවයක් දිනාගැනීමට සමත්විය.
දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්
කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හිත ඇත්නම් බැරි වැඩක් නැත
ගාලු කොල්ලා Sunday, 24 June 2012 06:03 PM
ගොවියනි,ඔබ අධෛර්යයට පත් වූවොත් අපිට හුළං තමයි බොන්න වෙන්නේ
මිනෝලි Sunday, 24 June 2012 06:52 PM
"ගමරාල 2012-06-24 14:41:48 - පහලම පින්තුරයේ තියෙන්නේ කංසා පැළද ළමයෝ " අනේ ගමරාල මේ තියෙන්නේ තල..
ගමරාළ Sunday, 24 June 2012 08:04 PM
හැමදේකම වැරදි හොයන අයට වෙන්නේ ඕකම තමයි...
සුසන්ත Monday, 25 June 2012 11:28 AM
මේ වගේ නංගි කෙනෙක් බැන්දොත් ජීවිතේ මල් තමයි......
කසුන් පෙරේරා Monday, 25 June 2012 11:32 AM
මේ වගේ අය නිසා තමයි පුරාණ රජ කාලේ රට ස්ව්‍යංපෝෂිත වුණේ.මේක අපේ කාන්තා පරපුරට හොඳ ආදර්ශයක් .රට රටවල ගිහින් කරදරේ වැටෙනවට වඩා තමන්ගේ දෙයක් කරන් මෙහෙම ඉන්න එක වටිනවා.......
පොතේගුරා Monday, 25 June 2012 12:32 PM
මේ අර මුව හමට තඩිබාපු ගමරාළද?
පී.රත්නායක Sunday, 24 June 2012 10:09 PM
අනේ මන්ද අපිනම් මෙහේ ඉදන් තෙල්,ගෑස් ගන්නවා .වවන්නේ කොහොමද .ඉඩ තියෙන පර්චස් 1ක් ලක්ෂ 3 කියලම තියෙනවනේ...
තාරක Monday, 02 July 2012 03:08 PM
හොදයි...
හිල්මි Sunday, 24 June 2012 12:09 PM
අපුරු ආදර්ශයක්!
හේරත් Sunday, 24 June 2012 12:24 PM
හිතට දිරියත් ගතට සවියත් ලැබ සරුසාර අස්වැන්නෙන් ජිවත ආළෝකමත් වේවා
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 24 June 2012 12:32 PM
සිල්වතුන් ගුණවතුන් බුද්ධිමතුන් හට ව්යාපජ ලෙස චෝදනා නැඟීමද පාපයකි.කෙසේවුවද වර්තමාන සමාජ වාතාවරණය ඉතා බිහිසුණු යක්ෂ ස්වරූපයක් ගෙන තිබේ.තමන්ගේ පාඩුවේ නිර්දෝෂීව ජීවත්වන අහිංසක පිරිස්වලට අභූත චෝදනා,මඩ,නින්දා අපහාස කරමින් කුරිරු විකෘති මානසික සතුටක් ලබන පාපකාරී පිරිස් අධිකවීම රටේ ගුණ ධර්ම පරිහානිය වේගවත් කරන්නක් වී ඇත. විශේෂයෙන්ම ආධ්‍යාත්මික ශක්තියෙන් උසස් අයට සිදුකරන එවැනි දේවල අහිතකර ප්‍රතිඵල ඉතා ඉක්මනින් යළි තමා කරා පැමිණෙන දිනය වැඩි ඈතක නැත.මහ කලුගල් දිය මත පාවෙන අතර ගොම රිටි දිය යටට යන යුගය උදාවී ඇතිබවට පෙරමඟ ලකුණු මේවාය.
අමිල කටුනායක Sunday, 24 June 2012 12:56 PM
පැනි කොමඩු ගෙඩිය, බඩ ඉරිඟු මිටිය, අපේ සුන්දර ගම්මානේ........
සකලබුජන් Sunday, 24 June 2012 11:15 PM
ඕන නැති කතා කියන්න එපා....
අසන්ත Sunday, 24 June 2012 01:55 PM
මේ වගේ ධර්‍ය වන්ත මිනිස්සු කවදාවත් පරාජය වෙන්නේ නෑ..... කෑම පැයේ ස්ට්‍රයික් කරන වැඩ කරන වෙලේ කෑම කන අයට මේ මිනිස්සු ආදර්ශයක්......
ලසිත් Sunday, 24 June 2012 01:17 PM
අධිරාජ්‍යවාදී බලවේගවලට අවශ්‍යවූයේ දකුණු ආසියාවේ සහල් නිෂ්පාදනය අඩාල කරවීම ය. ඔව්හු එය සූක්ෂ් ම ලෙස ඉටු කළ හ. එපමණක් නො වේ. එම අපරාධය අප ලැබු ජයග්‍රහණයක් ලෙස සිතීමට පවා ඔව්හු අප මෙහෙයවා ඇත්තා හ.
සුපිරි බෝයි Sunday, 24 June 2012 01:19 PM
අනේ ඉතින් කොළඹ අයට තමයි මුකුත් කන්න නැත්තේ....තනි ඇහැට ඇඩෙනවා...
ගමරාල Sunday, 24 June 2012 02:41 PM
පහලම පින්තුරයේ තියෙන්නේ කංසා පැළද ළමයෝ
නයනා Sunday, 24 June 2012 11:59 PM
ඉතා හොදයි
මල් මාමා Monday, 25 June 2012 12:54 AM
තරහ ගන්න එපා ආයුබෝවන් ,දන්න නිසා නොකිය ඉන්නත් බෑ ' තල ' වලට වඩා වටිනාකමක් ඇති බෝග වගාකර හැකියි ......
පොතේ ගුරා Sunday, 24 June 2012 03:05 PM
හිත ඇත්නම පත කුඩාද?
බක්ති Monday, 25 June 2012 02:38 PM
ඔබ වැනි මිනිසුන් රටට ඕන...ඔබට වාසනාව උදාවේවා !
සමන් Sunday, 24 June 2012 04:03 PM
දුප්පත් මිනුස්සු මොනවා කරත් ගමරාලට පේන්නේ වැරදි විදියට ...........
සුසන්ත Sunday, 24 June 2012 04:15 PM
හරිම ප්‍රීතිමත් ගවිලියක් .මේ වගේ යා තමා රටට ඉන්න ඕනේ .සුභ පතනවා
කිච්චා Sunday, 24 June 2012 03:42 PM
ගමරාළ ගොයියෝ ,ඒ තියෙන්නේ තල වගාවක්. අනේ මන්ද ගමරාළලත් මේවා නොදන්න කොට......
දයාන් Monday, 25 June 2012 05:09 AM
මොකාද මේ ගමරාළ?
ශානි Sunday, 24 June 2012 04:58 PM
සුසන්ත ,ඔයා ඔස්ට්‍රලියාවට වෙලා ඉදන් ලංකාවේ ගෙවිලියෝ ගැන comment දාලා වැඩක් නැ
කලු මාටින් Monday, 25 June 2012 03:29 PM
නාමල්ට වැරදිලා.මේ නංගි බඩ ඉරිගු ගන්න ආපු කෙනෙක්
ශාන් සෞදි අරාබියා Sunday, 24 June 2012 04:27 PM
හිතට දිරියත් ගතට සවියත් ලැබ සරුසාර අස්වැන්නෙන් ජිවත ආළෝකමත් වේවා
නාමල්. Monday, 25 June 2012 07:53 AM
ඇත්තටම මේ නංගි කොපමන උත්සාහවන්තද. මේ වගේ අය තමයි හොයාගෙන ගිහිල්ලා සරණ පාවගෙන ජීවත්වෙන්න සුදුසු.මෙයා විවාහවෙලාද දන්නෑ?
තිලක් Sunday, 24 June 2012 04:37 PM
තල සහ කංසා අදුනන්නේ නැති ගමරලල නිසා තමා ගොවිතැනට මේ කලදසාව ලබල තියෙන්නේ
අතපත්තු Sunday, 24 June 2012 04:48 PM
"හිත ඇත්නම් පත කුඩාද "
ගාල්ලේ කොල්ලෙක් Sunday, 24 June 2012 04:55 PM
පහලම පින්තුරේ තියෙන "තල". අදුනන්නේ නැත්තේ මොන ගමරාලද ?
චමින්ද Monday, 25 June 2012 03:21 PM
ගෙවල්වල ඉන්න පවුඩර් බබාලට මේක හොඳ ආදර්ශයක්....
තිලක් Sunday, 24 June 2012 05:33 PM
"තල". අදුනන්නේ නැත්තේ ගමරාල කෙනෙක් වෙන්න බැහැ "ගමකාල" කෙනෙක් වෙන්න ඹ්නා
සුභාෂිනි Sunday, 24 June 2012 06:17 PM
අනේ මගේ ලස්සන ගෙවිලිය .ඔයාව දකිද්දි මගේ ඉස්සර ගෙවත්ත මතක් වෙනවා.ඔය විදියට අස්වැන්නක් අතින් අරන් හිනාවෙන්න බැරිවෙයි මට කවදාවත්
අභිලාෂිණි Monday, 25 June 2012 09:22 AM
ලංකාවටම ආදර්ශයක්