IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හතර දෙනෙක් අලියා පිටින් බිමට වැටේ

හබරණ අලි සෆාරි යන්නට ගිය විදේශීය සංචාරකයෝ හතර දෙනෙක් අලියාගේ පිටේ යද්දී ඇද වැටී දඹුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

අලියා මත බැඳ තැබූ යකඩ රඳවනය ගැලවී යාම හේතුවෙන් අලියා කුලප්පු වී සංචාරකයන් ඇද වැටී ඇත.

දඹුල්ල රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ එක් අයකුගේ පාදයක් කැඩී ඇති බවයි. තුන් දෙනකු ප්‍රතිකාර ලබා පටවී ගියහ.



අදහස් (0)

හතර දෙනෙක් අලියා පිටින් බිමට වැටේ

දුමින්ද Tuesday, 20 October 2015 07:28 AM

අලි දඬුවමක්ද? (රේ)

:       0       0

සිරිපාල සිල්වා Monday, 19 October 2015 01:45 PM

අහිංසක සතුන්ව හිංසාවට පත්කරමින් මුදල් හොයන සහ සතුට ලබා ගන්නන්ට ස්වභාධර්මයෙන්ම දඬුවම් !! (අ)

:       0       0

අනුර Monday, 19 October 2015 01:58 PM

සිරිපාලලා හරිම අහිංසාවාදී අයනේ. ඉඳලා හිටලා කුකුල් මස් ටිකක් ඩෙවල් කරලා නම් කනවා තමා ඉතින් (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 03:34 AM

සිරිපාල සිල්වා ගැන කියන්න වචන නැහැ (නි)

:       0       0

එරංග Tuesday, 20 October 2015 03:38 AM

පවු අහිංසක සත්තු (නි)

:       0       0

වසීම් Tuesday, 20 October 2015 04:46 AM

විනෝදයක් වගේ පෙනුනට මේක මේ සතුන්ට ලොකු වදයක් (නි)

:       0       0

ඉන්දු Monday, 19 October 2015 05:03 PM

හබරණ අලි සෆාරි ගමන ඉතා අනතුරු සහිතයි. ගයිඩ්ලට ගතමනාව ලැබෙන නිසා කොහොම හරි අලි පිටේ යවනව​. බොහෝ සංචරකයො, අනතුර වටහගෙන ඔය ගමන යන්නෙ නෑ.(රේ්)

:       0       0

පද්මප්රිය Monday, 19 October 2015 06:05 PM

මෙවැනි අනතුරු යලි නොවීමට ලංකා සංචාරක මණ්ඩලය ගන්න පියවර කුමක්ද? මණ්ඩලය අන්ධද මෙවැන්නක් වෙන්න කලින් නොදැක්කේ ඇයි අනතුරු දායක තත්වයක් තිබුන බව? (රේ)

:       0       0

අමාරිස් Monday, 19 October 2015 06:49 PM

සිරිපාල හතර පෝයටම සිල් ගන්නවා වගේ (රේ)

:       0       0

බන්දුල Monday, 19 October 2015 12:19 PM

සමහර ඇත් ගොවුවන්ට සන්තෝසම් ලැබුනේ නැත්නම් සංචාරකයින්ට සළකන හැටි හරිම නරකයි. මේ කාර්යය මීට වඩා ක්‍රමවත්ව කළයුතුයි (නි)

:       0       0

වරුණ Tuesday, 20 October 2015 02:37 AM

අලියා කුලප්පුවෙලා ඔහොම බේරුනා ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site