IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හතරදෙනෙක් කොළ නැති ගහේ

බුලත්සිංහල මහගම දී 2002 ජූලි 04 වැනි දා ලාල් ගුණවර්ධන නම් පුද්ගලයකු කැත්තකින් කපා ගල් ගසා මරා දැමූ සිව් දෙනෙක් කළුතර මහාධිකරණ විනිසුරු පී පද්මන් සූරසේන මහතා විසින් අද මරණ දණ්ඩනයට යටත් කරනු ලැබූහ.

පී ජී පියසෝම (ටාසන්), ජනක පියසිරි විතාන, අනුරසිංහ හා පියකමල් ලක්ෂ්මන් ඔවුහුය.

 

 



අදහස් (0)

හතරදෙනෙක් කොළ නැති ගහේ

ඉසුරන්දි Thursday, 03 July 2014 01:06 PM

වැලේ වැල් නැතුව ඇති දැන් මේ මිනිසුන්ට අවුරුදු 12 ක්ම නඩු කතා කරලා. පුලුවන්නම් මේ අවුරුදු ගානට නඩුවට ගිය විය හියදම් හොයල දාන්න බැරිද? (නදී)

:       0       0

ඇසළ Thursday, 03 July 2014 01:28 PM

නීතිඥ මහත්තුරු සතුටු නැහැ මේ තරම් ඉක්මනට නඩු විසදලා තීන්දු දෙනවට. තව අවුරුදු 5 ක් වත් ඇදගෙන ගියානම් තමයි හොද. (නදී)

:       0       0

උත්තරා බණ්ඩාර Thursday, 03 July 2014 02:54 PM

මෙම මරණිය දණ්ඩනය තීන්දුව අද නාමිකව පමණක් නිසා කිසි බියක් සැකක් නොමැතිව මිනී මැරීම සිදුවෙනවා. ඔවුන් දන්නවා කවදාවත් ඔවුන්ට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක නොවන බවත් අවුරුදු කිහිපයකින් ජනාධිපති සමාව යටතේ යලිත් මිනිස් සමාජයට එන බවත් එ් නිසා ලංකාවේ අපරාධ රැල්ල දිනෙන් දින ඉහල යනවා. කරන්නට තියෙන්නේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමයි. සමාජ දුෂකයන් මිනීමරුවන් මහජන මුදලින් නඩත්තු කිරීමත් අපටම බරකි. (ස)

:       0       0

අශෝක Thursday, 03 July 2014 11:29 AM

අවුරුදු 12ක් පරණ නඩුවක් (නි)

:       0       0

ධම්ම Thursday, 03 July 2014 11:58 AM

කොහේ තියෙන ගහක් ද මේ? ඒක ඊනියා ධර්මිෂ්ඨලා කපාගෙන ගිහින් ගොඩාක් කල්. (නදී)

:       0       0

අනුර ශාන්ත Thursday, 03 July 2014 12:03 PM

ඔය කොළ නැති ගහ නමට විතරයි. (නදී)

:       0       0

තබුක් සිල්වා Thursday, 03 July 2014 12:04 PM

තව කාලයක් ඇදගෙන යන්න තිබුනේ. අපරාදේ ඉක්මනටම තීන්දු දුන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 227 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site