2007 වසරේ දී වාහනයක් පැහැරගෙන ගොස් එහි රියදුරු මරා දැමූ සිව් දෙනකුට මහනුවර පළාත් බද මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද මරණ දඬුවම නියම කළේය.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
216
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හතරක් කොළ නැති ගහට
රත්නායක ආරච්චිගේ Friday, 25 July 2014 04:05 AM
ඔය මරණීය දණ්ඩනය දේශපාලන මිනී මරුවන්ට දෙන්නේ නැත්තේ ඇයි?(අ)
රත්න Thursday, 24 July 2014 08:52 AM
මට මතක් වුනේ "තංගල්ල". (නදී)
ගාමිණී - සිරි Thursday, 24 July 2014 09:16 AM
රටේ ඉමක් , කොනක් නැතිව දරුණු අපරාධ කිරීමට බිය නොවන්නේ ,කොළ නැති ගහ නැති හින්දයි (නදී)
ශ්‍රීලාල් Thursday, 24 July 2014 08:55 PM
කොළ නැති ගහක් ඉතුරිවෙන්නේ කොහොමද, කොළ තියෙන ගහක්වත් ඉතුරු කරන්නේ නැතිකොට? කොළ නැති ගහක් හදාගන්න කිසිම අමාරුවක් නැහැ. නමුත් කවුරුත් කරන්නේ නැහැ ජීවිත භයට. (නි)
නන්දන පනාගොඩ මිලානෝ Thursday, 24 July 2014 10:01 AM
ප්‍රසිද්ධ හෝටල් භූමියක ටී 56 පෙන්නා පෙම්වතා මරා පෙම්වතිය දුෂණය කල හිටපු දේශපාලුවාට නම් දුන්නේ අවුරුදු 21යි. යහපත් කල්ක්‍රියාවෙන් හිටියොත් වසර 12.5 න් එලියට එන්නත් පුළුවන්. ඇයි මේ වෙනස? (නදී)
චමින්ද Thursday, 24 July 2014 10:29 PM
කොළ නැති ගහ නමට තිබුනට වැඩක් නැහැ.දෙන්නෙක් තුන්දෙනෙක් එල්ලන්න ඕනෑ, අනෙක් අයවත් සලිතවෙලා යන්න. (නි)
තරංග Thursday, 24 July 2014 11:23 AM
2007 දී තමා මිනීමැරීම සිදුව අත්තේ. නමුත් නඩු තීන්දුව 2014 දී. මොකද මෙච්චර ඉක්මන්? (නදී)
මාලක සිල්වා Friday, 25 July 2014 03:38 AM
මිනි මැරුවම කොළ නැති ගහේ නේද . (නදී)