රුපියල් ලක්ෂ 320ක් ගෙන 113 දෙනකු මුහුදු මගින් ඕස්ට්‍රේලියා රැගෙන යන්නට හැදූ බව කියන හත් දෙනකු ලබන හයවැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා එම 113 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මත මුදාහරින්නැයි නියෝග කෙළේය. මෙම සැකකරුවන්ගේ නෑදැයන් 400ක් පමණ උසාවියේ රැඳී සිටීම නිසා එහි තදබදයක් ඇතිවිය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හතක් රිමාන්ඩ්
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 30 May 2012 11:21 AM
දුප්පත්කම කරන්න රස්සාවක් නැතිකමට ගිය ගමනක් නිසා තීතිය ටිකක් සාධාරණව මේ තරුණයන්ගේ පැත්තෙනුත් බලල කටයුතු කරන්න කියලා මම අතිගරු ජනාධිපතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා..
හනුම Tuesday, 29 May 2012 08:01 PM
පව් අහිංසකයෝ...හොරෙන් යන්න හැදුවෙ එකනම් වැරදි තමයි....
අලිබබා Tuesday, 29 May 2012 07:41 PM
මෙහෙම ඇල්ලුව එක හොදයි. මොකද රටක් තොටක් නොමැතිව අතරමන්වෙලා කෑමබීම නොමැතිව මීට ටවඩා දුක්විදින්න වෙනවා ගියානමි. දැන් බොහෝ රටවල්වල යුද්ධ, ඒඅස්සෙන් භුමිකමිපා, සුනාමි, නොයෙකුත් ජාවාරමි රැකීරක්ෂා නොමැතිවීමි, යනවානමි නිත්‍යනුකුල විදේශිය අමාත්‍යාංශයට සමිබන්ධ ස්ථානයකින් යන්න.
ෆාරු Tuesday, 29 May 2012 07:50 PM
ප්‍රමාණවත් තරම් වැසිකිළි තිබුණාද මේ පිරිසට?
ෆිරෝ Tuesday, 29 May 2012 08:46 PM
අනේ පව් අපේ තරැණ කොල්ලො ටික...
අමිල කටුනායක Tuesday, 29 May 2012 10:19 PM
කොල්ලෝ ට්ක කබලෙන් ලිපට ,මේක ඒ අයගේ හොඳට උනාද දන්නෑ.