
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලෝක පියයුරු පිළිකා මාසය නිමිත්තෙන් එම රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට හෙට (22) පැමිණෙන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සියලු මන්ත්‍රීවරියන්ගෙන් ඉල්ලීමක් කරයි.
එසේම ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ සංසදය පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ට පැළඳීම සඳහා ලාංඡනයක් බෙදා හැරීමට අද කටයුතු සුදානම් කර ඇති බවද කතානායකවරයා දැනුම් දුන්නේය.
එම ලාංඡනය සියලු මන්ත්‍රීවරැන්ට මන්ත්‍රී පිවිසුමේදී ලබා දීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
කතානායකවරයා මෙම ඉල්ලීම කළේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
873
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හෙට රෝස පාට අදින්නැයි මන්ත්‍රිවරියන්ගෙන් ඉල්ලයි
Shantha - Qatar Tuesday, 21 October 2025 06:02 PM
චාමර සම්පත් මන්ත්‍රීතුමාට රෝස පාට shirt එකක් අදින්න කියන්න, පියයුරු පිළිකා එන්න ලඟයි එතුමාට
Upul Tuesday, 21 October 2025 10:53 PM
කථානායක ඔයත් ඇඳලා එන්නකෝ. ඇයි පියයුරු පිළිකා සම්බන්ධයෙන් පිරිමි ඔයාලත් වැඩ කරන්න.