IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හෙට පාසල් රග්බි තරග 5 ක්

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ තරග පහක් හෙට (12) පැවැත්වේ. එයට ‘ඒ’ කාණ්ඩයේ තරග හතරක් සහ ‘බී’ කාණ්ඩයේ තරගයක් ඇතුළත් වේ. ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුව ශාන්ත පීතර විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයට විශේෂ ස්ථානයක් හෙට (12) පැවැත්වෙන තරග x ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ කොළඹ රාජකීය විදුහල අතර විද්‍යා විද්‍යාලයීය පිටියේදී x ඉසිපතන විදුහල සහ කිංග්ස්වුඞ් විදුහල අතර සී. ආර්. පිටියේදී x ත‍්‍රිත්ව විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී x ශාන්ත ජෝශප් විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර නිත්තවෙල පිටියේදී x ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ තර්ස්ටන් විදුහල අතර සාන්ත තෝමස් පිටියේදී



අදහස් (0)

හෙට පාසල් රග්බි තරග 5 ක්

දර්ශන දෙනියාගොඩ Sunday, 13 May 2012 06:59 AM

කිංස්වුඩ් සූදානම්

:       0       0

Osanda Saturday, 12 May 2012 02:09 PM

ඉසිපතනයට ජය පතනවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site