හෝමාගම බැංකුව කොල්ලකෑමට පැමිණි දෙදෙනාගෙන් එක් අයකු ගොඩගම ආපනශාලා හිමියකු බවත් අනෙක් තැනැත්තා තලවතුගොඩ පදිංචිකරුවකු බවත් පොලිසිය කියයි.
ඔවුන් පැමිණි යතුරුපැදිය පසුගිය නිදහස් දා මීගොඩ සංගීත සංදර්ශනයකදී සොරකම් කරගෙන ඇතැයිද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝටල හිමියාත් බැංකු කොල්ලයට ඇවිත්