(ඉන්දිකා රාමනායක)
සංචාරක හෝටලයක නැවතී සිට පහසුකම් ලබා ගැනීම මුදල් නොගෙවා රුපියල් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් මාලදිවයින් ජාතිකයෙක් මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කටුනායක ප්‍රදේශයේ හෝටලයක දී ඊයේ (12) ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු (32)පුද්ගලයෙක් බවත් ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝටලයකට මුදල් වංචා කළ මාලදිවයින් ජාතිකයා අත්අඩංගුවට
Babandesiya Friday, 13 October 2023 01:39 PM
ලංකාවට ආවට පස්සේ උනුත් හොරකම් පුරුදුවෙලා....!