IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


හෝටලෙන් වන්දි ඉල්ලන බව කෙහෙළිය කියයි

අනාරක්ෂිත භාවය හා මූලික පහසුකම් නොමැතිවීම යන චෝදනා මත සිඩ්නි නුවර කොමා හෝටලයෙන් වන්දි ඉල්ලා නඩු පවරන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.  එම හෝටලයේ තෙවැනි මහලේ කාමරයක් අසලදී බිම් මහලට වැටුණු ඇමැතිගේ කකුලක් ඉකුත් පෙබරවාරි හය වැනි දා කැඩී ගියේය. ඇමැති බ්‍රහස්පතින් දශ්‍රී ලාංකාවට පැමිණියේය. එරට ශ්‍රි ලංකා නීතිඥවරුන් තිදෙනකුට නඩවු බාර දී ඇතැයි ඇමැති පවසයි.



අදහස් (0)

හෝටලෙන් වන්දි ඉල්ලන බව කෙහෙළිය කියයි

ආඩම්බරකාර හිඟන්නා Friday, 25 May 2012 03:48 PM

වන්දි ඉල්ලනවා කියන්න මාස තුනක් ගියානම් වන්දි ඉල්ලලා නඩු දමන්න අව්රුදු තුනක් යයි

:       0       0

නිලන්ත Friday, 25 May 2012 03:51 PM

ආදර්ශමත් පියෙක් වන්න.අවවාදයට වඩා ආදර්ශය උතුම්

:       0       0

සෝමදාස Friday, 25 May 2012 04:00 PM

නඩු දාන එක නම් එච්චර ගුණ නෑ

:       0       0

හරුකිතා Friday, 25 May 2012 04:09 PM

එහෙම හිටිය නම් අපිට හොදයි

:       0       0

අසිත Friday, 25 May 2012 04:08 PM

ඇයි සල්ලි නැද්ද මේ වගේ පොඩි හෝටලයක හිටියේ? පවු අනේ

:       0       0

නීර් Friday, 25 May 2012 04:13 PM

ඇමැතිතුමන්ගේ ජනප්‍රියතාවය වෙබ් එක බැලුවහම තේරෙනවා......

:       0       0

සූරියප්පෙරුම Friday, 25 May 2012 04:22 PM

කාංචනා දුවේ ඔයා තාම පොඩි වැඩියි මේවා තේරුම් ගන්න. වැඩිම ආර්ථික වර්ධන වේගයක් සහිත, ජීවන වියදම ඉතාම අඩු (2500) මේ වගේ රටක් කොහෙද තියෙන්නේ? උද්ධමනය තනි ඉලක්කමේ. මේවා දැහින් දැකගන්න පින් කරලා තියෙන්න ඕන. මේ රටේ රස්සාවල් කරලා සල්ලි හම්බ කරන්න ඕනි නෑ. පාරවල් දිගට මැණික් මතුවෙනවා.ගහක් ගලක් ගානේ නිධන් මතු වෙනවා. ඒ පාර ගංගා වලින් රත්තරන් මතු වෙනවා. ජාතියේ පිනට මේවා සිද්ධ වෙන්නේ. කියන්න දුවේ මෙච්චර ආශ්චර්යයක් කොහෙද වෙන ?

:       0       0

ඉස්හාම් Friday, 25 May 2012 04:24 PM

ඔබ අදහස් කරන්නේ ඔබ ඒ වෙලාවේ බීමතින් සිටියේ නැති බවද?

:       0       0

තිලෝෂන Friday, 25 May 2012 04:26 PM

අපිත් ඕස්ට්‍රේලියා වල ඉන්නේ අවුරුදු ගාණක් ඉදන්.ඒත් ජීවිතේට ඔහොම වෙලා නෑ අපිට නම්

:       0       0

සමන් Friday, 25 May 2012 04:27 PM

ආරක්ෂාවක් නෑ කියන්නේ කලින් එක මනුස්සයෙක්වත් ඔය හෝටලේ නතර වෙලා නැද්ද? එහෙනම් අපේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල් ඔයිට වැඩිය 99/100ක්ම අනාරක්ෂිතයිනේ

:       0       0

ඩ්‍රැගන් Friday, 25 May 2012 04:31 PM

දැන් මෙල්බන් තියෙන්නේ සිඩ්නි වලද ?

:       0       0

බාතිය Friday, 25 May 2012 04:33 PM

මේක ජනප්‍රියතාවය නෙවි ජන අප්ප්‍රිය තාව.

:       0       0

සදුන් Friday, 25 May 2012 05:17 PM

නඩු දාන එක කෙසේ වෙතත් ගිනස් පොතට දාන්න පුළුවන්.මොකද මම දැනුවත්ව මෙහේ හෝටලයක් මෙහෙම කඩා වැටිච්ච පළවෙනි කෙනා ඇමතිතුමායි

:       0       0

සම්පත් Friday, 25 May 2012 05:18 PM

හරි හරි ගරු ඇමතිතුමෝ, CCTV කැමරා වල කතාව ලස්සනට රෙකෝඩ් වෙලා තියෙනවා

:       0       0

හනුමා Friday, 25 May 2012 05:23 PM

වන්දිය ඩොලර් වලින්නේ ලැබෙන්නේ

:       0       0

අනේද කියන්නේ Friday, 25 May 2012 05:28 PM

විහිළු එපා.මෙයා නඩුව බාර දුන්නේ කාටද කියලා අපි දන්නවා

:       0       0

අලිබබා Friday, 25 May 2012 05:35 PM

ඩෝප් එක දාලා බැල්කනිවල යනකොට වැටෙනවා තමයි. ඕක අහන්න දෙයක්යෑ. ඒකට බැල්කනි පලිත් නෑ. හෝටලේ පලිත් නෑ.

:       0       0

ජගත් Friday, 25 May 2012 05:51 PM

ඇමතිතුමාට කකුල් කීයක් තියෙයිද? පෙබරවාරි වලත් කකුලක් කැඩුනා කිවුවා නේද?

:       0       0

සෙමිකෝලන් Friday, 25 May 2012 05:53 PM

දැන් ඉතිං ඔය 'කොමා' හෝටලෙන් වැටිච්ච නිසා ලංකාවට එන්න පුළුවන් වුනානේ. බැරි වෙලාවත් 'Full stop' හෝටලෙන් වැටුනනම් එහෙම???

:       0       0

කිවි Friday, 25 May 2012 05:58 PM

බීලා නැටුවට හෝටලේ පලිද?

:       0       0

සකල බුජන් Friday, 25 May 2012 06:00 PM

අනේ එහෙම කියන්න එපා.අපි නඩුවක් දාමු

:       0       0

නසාර් Friday, 25 May 2012 06:08 PM

ඇති ඔයින් ගියා

:       0       0

කැටවල Saturday, 26 May 2012 02:33 AM

එහෙදි නඩු දාන්න ගියානම් සරමත් ඉතුරු වෙයිද දන්නේ නෑ

:       0       0

රේමන්ඩ් Saturday, 26 May 2012 04:16 AM

හොදවැඩේ අදුරේ අත පත ගාන්න යනවට

:       0       0

උදය Saturday, 26 May 2012 07:09 AM

පරිස්සම් වෙන්න ඇමතිතුමෝ

:       0       0

අනුර Saturday, 26 May 2012 08:03 AM

බොරු කියන්නේ නැතුව ඉන්න.අපි ඉන්නෙත් මෙහේ තමයි.අපි දන්නවා වෙච්ච දේ

:       0       0

කාංචනා Friday, 25 May 2012 01:26 PM

මම මේ මගෙ අදහසක් කියන්නෙ.හැබැයි උත්තර බලාපොරොත්තු වෙනව යම් දැනුමක් තියෙන අයගෙන්:- ලංකාවෙ 1500 cc වලට වඩා වැඩි වාහන වල බදු තුන් හතර ගුණයකින් වැඩිකරල,අරක්කු ,සිගරට්,එසී වැනි සුපිරි භාණ්ඩ,ලොක්කන්ගෙ ආදායම් බඩු ආදිය වැඩි කරල,නියෝජ්‍ය ඇමතිවරු ඔක්කොම අයින්කරල,ඇමතිවරු 30 ට අඩුකරල ඒ අයගෙත් දිමනා අඩුකරල,පාරක් හදන්න කෝටි 5000ක් යනවනම් නිසි කළමණාකරනයෙන් එම වියදම් අඩුකරල,,,මෙලෙස ඉතුරුකරගන්නා මුදල් වලින් බැරිද ,ප්‍රමානවත් වෙන්නේ නැද්ද අසාමාන්‍ය ලෙස ඉන්ධන මිල රුපියල් 50,පාන්මිල රුපියල් 20,සිනි, තේ කොල ,පරිප්පු,පාන් පිටි,හාල් රුපියල් 40-(අර ඉතිරිවන මුදල් වලින් මෙම අත්‍යවශ්‍ය බඩුවලට ආණ්ඩුවෙන් සහන දිල මිල අඩුකරන්න (පාන් පිටි සහ පාන් වලත් මිල අඩුකලයුතුය කිවුවෙ ලංකාවෙ සෑම චන්ද කොට්ටශයක්ම ආවරනය වෙන්න සහන මිලට හාල් දෙන වැඩපිලිවෙලක් නැහැයි කියල හිතල )

:       0       0

සීවන් Friday, 25 May 2012 01:46 PM

නඩු දාල වැඩක් නෑ බොස් . දිට්ඨ ධම්ම වේදනීය කර්ම .

:       0       0

ගාමිණි Saturday, 26 May 2012 08:32 AM

තව කීප දෙනෙක්ම රජයේ වියදමින් ඕස්ට්‍රේලියාවට යැව්ව නම් හරිනේ

:       0       0

රංජිත් Friday, 25 May 2012 01:54 PM

කොන්ද කැඩෙන්නයි තිබුණේ

:       0       0

ජගත් Friday, 25 May 2012 01:55 PM

ඔයින් ගියා මදැයි ..

:       0       0

සිල්වා Friday, 25 May 2012 01:54 PM

මේව බොරු කතා කට වහගෙන හිටියනම් හොදයි නාගන් නැතිව ..

:       0       0

ලක්ෂ්මන් Friday, 25 May 2012 01:59 PM

ඇයි අප්පා ඔච්චර අඩුපාඩු තියෙන එකක නතර වුණේ? ආණ්ඩුව සල්ලි දුන්නේ නැද්ද? පවු අප්පා

:       0       0

ආනන්ද Friday, 25 May 2012 02:01 PM

ඉස්සෙල්ලා කකුල කඩාගත්තා ඒපාර බෙල්ල කඩාගන්නද මේ හදන්නේ .....

:       0       0

රවිඳු Friday, 25 May 2012 02:01 PM

මදිනේ ..................

:       0       0

නිපන්ත Friday, 25 May 2012 02:04 PM

අපේ යාළුවොත් ඉන්නවා ඔහේ.අපිටත් ආරංචි ෂෙරීෆ් කියපු දේම තමයි. ''ගල හොද නම් අඹරන කහ මක් වේද" බුදු සරණයි ඇමතිතුමාට

:       0       0

චන්දන Friday, 25 May 2012 02:09 PM

පස් පවු කරන කාට කාටත් මේ වගේ දිට්ඨ ධම්ම වේදනීය කර්ම හොද පාඩම්

:       0       0

ධනුෂ්ක Saturday, 26 May 2012 10:09 AM

මේ ඇමති තුමා පසුගිය දවස්වල මාධ්‍ය ඇමතුව විදිය මතකද? කල කම් පල දුන්නා නොවැ දැන්......

:       0       0

සිරිමල් දුනුවිල Friday, 25 May 2012 02:12 PM

කාංචනා හිතේ ඇති පුලුවන්වෙයි කියල

:       0       0

රජිත් Friday, 25 May 2012 02:20 PM

කාංචන, අපි ඔය යෝජනාව කරමු ඔළුව ඇතුළේ මොළ තියෙන අය දියවන්නාවේ මහ ගෙදෙට්ට ආපු දවසට

:       0       0

මෙල්බන් වැසියා Friday, 25 May 2012 02:23 PM

අපි නිවඩුවට ගියාම ඉන්නේ ටිකක්‌ හොද හෝටලයක. සමහර ඒවා මිල අඩුයි නමුත් ඒවා ගන්නේ අහිකුන්ටික අය, ඔය ජිප්සීස්‌ කියන අය.

:       0       0

ඇමතිතුමා Friday, 25 May 2012 02:22 PM

කාංචන, ඔයා කියන සිහිනලන්තය ලංකාවේ බිහි කරන්න බෑ.මේ නගරයටත් බැරිනම් ආයේ වෙන නගරයක් නෑ ඕක කරන්න

:       0       0

අමිල Friday, 25 May 2012 02:24 PM

දැන් ඉතිං ගොඩක් වැඩ ගොඩ ගැහිලානේද ඇත්තේ? වැඩ පටන් ගන්න කලින් සිංදුවක් කියමුද?

:       0       0

චක්දන Friday, 25 May 2012 02:26 PM

කකුල නෙමෙයි කියපු බොරුවලට .................... පරිස්සමින්.......දෙවියෝ තව ඉදිරියට සලකයි

:       0       0

සෑම් Friday, 25 May 2012 02:27 PM

රෝහල් බිල රජයෙන් ගෙවපු නිසා වන්දියක් ලැබෙනවා නම් ලැබෙන්න ඕනි රජයට

:       0       0

සොයිසා Friday, 25 May 2012 02:29 PM

සිල්ව හරි

:       0       0

කීර්ති Friday, 25 May 2012 02:38 PM

දිට්ඨ ධම්ම වේදනීය කර්ම ඵල දෙන්න පටන්ගත්ත විතරයි .....

:       0       0

සයිමන් අයියා Friday, 25 May 2012 02:36 PM

වන්දි ඉල්ලන එක එකක්.වන්දි ලබා ගන්න එක තවත් එකක්.නේද නීතිඥ තුමෝ???

:       0       0

ඉන්දික Friday, 25 May 2012 02:43 PM

ලොක්කා, වෙන්න තියෙන දේ වෙනවා.පෙර කළ කර්ම කාටවත් නතර කරන්න බෑ.අනිවාර්යයෙන්ම පළ දෙනවා

:       0       0

රම්සි Saturday, 26 May 2012 12:26 PM

ගරු ඇමතිතුමෝ, ඔය හෝටලේ ඔච්චර අනාරක්ෂිත නම් මීට කලින් කී දෙනෙක්ගේ කකුල් කැඩිලා තියෙනවද?

:       0       0

රම්සි Saturday, 26 May 2012 12:30 PM

අපිට ආරංචි උනේ වෙන කතාවන්කෙ...

:       0       0

ආනන්ද Friday, 25 May 2012 02:52 PM

දිට්ඨ ධම්ම වේදනීය කර්ම ඵල දෙන්න පටන්ගන්න ඕනි මෙයාගෙන් නෙමෙයි....

:       0       0

සුනිමල් Friday, 25 May 2012 02:54 PM

බැල්කනි වල ඉද්දි පරිස්සමින් ඉන්න......

:       0       0

මිකී Friday, 25 May 2012 02:57 PM

අපිටනම් ආරන්චි වෙන විදියකට

:       0       0

සිසිර Friday, 25 May 2012 02:59 PM

අපේ අදහස් වලින් ආණ්ඩුවට වැඩක් නැති එකනේ වැඩේ

:       0       0

අමිල කටුනායක Friday, 25 May 2012 03:01 PM

තමන්ට නොගැලපෙන හෝටල් වලට ගිහාම ඔහොම තමයි,

:       0       0

මමයි රජා Friday, 25 May 2012 03:06 PM

ඔච්චර අඩු පහසුකම් තියන හෝටලයක නතර වෙන්න එයාට සල්ලි නැද්ද?අනිත් අතින් සිඩ්නි නුවර තියෙන්නෙ කොළඹ පිට කොටුවෙ තියනවටත් වඩා බාල හෝටල්ද?මම කියන්නම් ඔස්ට්‍රේලියවට විරුද්දව විරෝදතාවයක් පටන් ගන්න, .එතකොට ඒ අය බයවෙලා වන්දි දේවි.

:       0       0

සුසන්ත Friday, 25 May 2012 03:09 PM

ඔයා වැටුණේ මෙල්බෝන් වල හොටෙල් එකකින්.ඉතිං ඇයි සිඩ්නි වල හෝටලේකට නඩු දාන්නේ?

:       0       0

ගමරාළ Friday, 25 May 2012 03:19 PM

අපේ හාමිනේ කියන්නේ "නඩු දාන කතාව නං ඇත්ත වෙන්න ඇති" කියල. මොකෝ එහෙම කියන්නේ ඇහුවම "වැටුන පාරට අඬු කැඩුන වගේම පස්ස අනුන පාරට මොළෙත් තැලිලා ඇති" ලු.

:       0       0

බාතිය Friday, 25 May 2012 03:20 PM

හෝටලයෙන් එපා අපෙන් වන්දි ගන්න. අපිනෙ වන්දි ගෙවන්න ඕන තමුන්ලව ඔය තැන් වලට යන්න චන්දෙ දුන්නෙ

:       0       0

සමන්ත Friday, 25 May 2012 03:25 PM

මෙයා හිටියේ සිඩ්නි වල හෝටලයකද ? ආදිවාසීන්ගේ අට්ටාලයකද ?

:       0       0

සිංහබාහු Friday, 25 May 2012 03:31 PM

ඔය දිවංගත මහත්මයාලගේ ශාපයන් ......මුල අමතක කලාට...

:       0       0

බෝපේ Friday, 25 May 2012 03:35 PM

දැන් තමුන්නාන්සේ වැටුණේ සිඩ්නි වල හෝටලයකින්ද? අපි දන්නේ මෙල්බෝන් කියලනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 3164 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 1052 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 1118 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 1479 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 955 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 576 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 390 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1127 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site