IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


හැටලක්‍ෂයේ කප්පම අජීර්ණ වේ

වැල්ලම්පිටියේ පාතාල කල්ලියකින් බව කියමින් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂ හැටක් කප්පම් ගනිද්දී අත්අඩංගුවට ගත් අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයකු ඇතුළු තිදෙනෙක් අත්තනගල්ල අතිරේක මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු බී.ඞී.ආර්.ඇස්. කුමාර මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයකු හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරියකු වන කලල්පිටිය නිලංග අනුරුද්ධ අබේසිංහ, ගොඩගම එල්ලක්කල ඇස්.පී. ජිනදාස හා ඉන්දික උදයකුමාර ඔවුහුය.



අදහස් (0)

හැටලක්‍ෂයේ කප්පම අජීර්ණ වේ

සුමණසිරි Thursday, 19 January 2012 07:07 AM

දේශපාලකයෝත් ප්‍රසිද්ධියේ සොරකම් කරති. සොරුනුත් සොරකම් කරති

:       0       0

විපුල Thursday, 19 January 2012 08:35 AM

අපායට කෙටි පාරවල් තිබුණත් විමුක්ති මඟ හරි දුෂ්කරයි.

:       0       0

රුවන් Thursday, 19 January 2012 09:34 AM

නඩුයි, බඩුයි දෙකම හාමුදුරුවන්ගේ.

:       0       0

සිංහයා Thursday, 19 January 2012 11:55 AM

රජකාලේ දඩුවම් දෙන්න ඕනා

:       0       0

මංජු Thursday, 19 January 2012 12:00 PM

සොරකම අද සමාජයට සාමාන්‍ය දෙයක් වෙලා. එසේ වීමට හේතුව සොරකමට නිසි දඩුවම් නොලැබීම නිසයි

:       0       0

පුෂ්පලතා Thursday, 19 January 2012 12:04 PM

ගමේ මිනිසුන්ට කියල තමයි දඩුවම් දෙන්න ඕනා

:       0       0

බන්දුල ද සිල්වා Thursday, 19 January 2012 01:05 PM

මේ සාධාරණ ඡන්දයකින් ගිය අය නෙමේ වෙන්නැති. යන්නම ඇත්තේ ඕකටම තමයි.

:       0       0

සජිත් කුමාර Friday, 20 January 2012 11:24 AM

රජකාලේ විදියට දඩුවම් දෙන්න ඕනා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 692 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site