වැඩතහනමට ලක්වූ හමුදා සෙබළකු රැකියාව ඉල්ලා මහරගම කඩයක තුන්මහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයට නැග විරෝධය පාද්දී පොලීසිය හා යුද හමුදාව රැගෙන ඔහු බිමට බස්වා හමුදා බාරයට ගත් බව පොලීසිය කියයි.
ඔහු මීට පෙර කොල්ලුපිටියේත්, කුරුඳුවත්තේත් තවත් ස්ථාන කිහිපයකටත් උපවාස පැවැත්වීමට උත්සාහ කළත් පොලීසිය ඊට ඉඩදී නැත.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හිටපු සෙබළා මහරගම තුන් මහළෙන් බිමට ගනී
ෂෙරිෆ් Thursday, 25 April 2013 06:00 PM
අහන්න දෙයක් නැහැ මෙයා රාජකාරියේ ඉන්න ගමන් ගංජා ඇදල අහුවෙන්න ඇති. (නදී)