IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හිටපු සෙබළා මරා ගඟට දාලා?

හිටපු හමුදා සෙබළෙකුට පහර දී දෙණියායේ කොටපොළ ගල්දොළදී  නිල්වලා ගඟට තල්ලු කැර මරා දැමී යැයි සැක පිට ත්‍රිරෝද රියදුරකු අත්අඩංගුවට ගත්බව කොස්මෝදර පොලීසිය කියයි.

මේ දෙපාර්ශවයෙන්ම ආරවුල් ගැන පොලීසියට පැමිණිළි   හයක් ලැබී ඇත.

මේ අතර අකුරැස්සේ  තලහගමදී  ගැමියකු මරා දමා ඇතැයි පොලීසිය පවසයි.

 



අදහස් (0)

හිටපු සෙබළා මරා ගඟට දාලා?

විමලේ Wednesday, 14 August 2013 07:23 PM

අසරණ මිනිස්සුන්ව තුවක්කුවෙන් වෙඩි තියන අයට මෙහෙම තමයි වෙන්න ඕනේ.(නදී)

:       0       0

වරුණ Wednesday, 14 August 2013 12:27 PM

මරනවා මරනවා ප්‍රසිද්දියේ වෙඩි තියල මරනවා එකෙක්ටවත් දඩුවම් නැහැ එකයි මේ ව්‍යසන වලට මුල (දී)

:       0       0

නෆීල් Thursday, 15 August 2013 02:06 PM

වහාම එල්ලුම් ගහ ගෙන්න. (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 14 August 2013 01:12 PM

රට යන අත (දී)

:       0       0

රූපවතී Wednesday, 14 August 2013 02:23 PM

රටේ ජනතාවගේ අභිවෘධිය උදෙසා එල්ලුම් ගහ, ක්‍රියාත්මක කරන්න අකමැතියි, මොකද බෞද්ධ රටක් කියල...? එහෙම උනත් ඕනෑම කෙනෙක්ට තම තමන් කැමති විදියට එල්ලුම් ගහ ක්‍රියා කරවගන්න පුළුවන්. තමන්ට ඕනෑම වෙලාවක හතුරාව විනාශ කරන්න,...? ජනාධිපතිතුමනි ..!එතකොට එහෙම මැරුවට කමක් නැද්ද ..? බෞද්ධ රටක මිනිසුන්ව ...? (ස)

:       0       0

ධම්ම Wednesday, 14 August 2013 04:43 PM

ඇයි සෙබළා සෙබළා කියන්නේ? ඒ රණවිරුවෙක් නොවෙයිද? (ස)

:       0       0

සමන් කුමාර Thursday, 15 August 2013 06:34 AM

තිස් වසරක යුද්ධය නිම කළ දායකත්වයට දක්වන උත්තමාචාරයක් වෙන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site