පාසලට ළමයින් ඇතුළත් කිරීමේ දී කොළඹ පාසලක හිටපු විදුහල්පතිවරයකු දෙමාපියන් 27 දෙනකුගෙන් මුදල් ගත්තැයි කියමින් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි පොලිස් වංචා විමර්ශන අංශය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට අද (01) කරුණු වාර්තා කළේය.
එම විදුහල්පති සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය ද විමර්ශනයක් අරඹා ඇතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු විදුහල්පතිට එරෙහි පැමිණිලි 27ක්