IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හිටපු ලේකම් ලංකාවට එන්න අවසර පතයි

නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු විදුලි බලා ගාරයේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර සිටින විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම් එම් එම් සී ෆර්ඩිනැන්ඩු පරීක්ෂණයට සහාය දීමට කැමැති හෙයින් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ දෙන්නැයි ඔහුගේ නීතීඥවරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කියා සිටියේ ඔහු මෙම ගනුදෙනුවට සම්බන්ධ නැති නමුත් පරීක්ෂණයට සහාය දීමට කැමති බවයි.

ගල් අඟුරු ගෙන්වීමෙන් රුපියල් කෝටි 153.6ක් විදුලිබල මණ්ඩලයට පාඩු සිදු කළැයි ලක් විජය ගල් අඟුරු බලාගාර සමාගමේ අධ්‍යක්ෂවරුන් වන කාන්චන රත්වත්තේ, රවී ජයවර්ධන, නිමල් බණ්ඩාර හා චූලානන්ද  දෙල්ගොඩ රුපියල් දස ලක්ෂය බැගින් වූ ඇප දෙකක් මත මුදා හරින ලෙස ද මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

ෆර්නිනැන්ඩුගේ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මැයි 13 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කැරිණි.

 



අදහස් (0)

හිටපු ලේකම් ලංකාවට එන්න අවසර පතයි

ඉඳුනිල් Friday, 01 May 2015 01:41 AM

ගොඩක් කතා ඇති කියන්න (නි)

:       0       0

දුමින්ද Thursday, 30 April 2015 01:20 PM

දන්නා දේ කියන එක සුබවේ.... (ම)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 30 April 2015 03:37 PM

ඔහු ලක් වැසියෙක් නම් එන්නට අවසර පතන්නේ කුමටද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site