IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හිටපු ලේකම්ගේ පරීක්ෂණ අවසන්

හිටපු විදේශ ලේකම්වරියක වූ ෂෙනුකා සෙනෙවිරත්න  ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ   නියෝජිතවරිය ලෙස කටයුතු කළ සමයේ නිල නිවස අලුත්වැඩියා කිරිමේදී  අයථා ගනුදෙනුවක් සිදුවූ බව කියන සිද්ධිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පරීක්ෂණ අවසන් කල බව විදේශ  අමත්‍යාංශ ප්‍රකාශිකා මහීෂිනි කොළොන්නේ   පැවසුවාය .

යහපාලන රජය යටතේද ඇය ගේ නම තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ලෙස යෝජනා වී  උසස් නිලතල සදහාවූ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතියට යවා ඇත.  



අදහස් (0)

හිටපු ලේකම්ගේ පරීක්ෂණ අවසන්

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 10 June 2015 10:16 PM

එතකොට මීටකලින් ඉදිරිපත්වුණ අපරාධ පරීක්ෂණ පිළිබඳ වාර්තා? ඒවාට වුණේ මොනවද? (නි)

:       0       0

යෝනක Wednesday, 10 June 2015 10:29 PM

අපි බලාපොරොත්තු වුණ වෙනස‍ මෙයද? (නි)

:       0       0

සත්‍යයා Thursday, 11 June 2015 12:36 AM

කාගේ කාගේත් කිල්ලෝට වල හුණු! ඉතින් මොකද වෙන්නේ? තරහකාරයාගේ කිල්ලෝටෙනුත් හුණු ටිකක් ඉල්ලා ගත්තහම? බලවත්තු ලේසියෙන් වට්ටන්න බැහැ. සමහරුන්ගේ බඹර ඕනෑම වැල්ලක කැරකෙනවා. (නි)

:       0       0

දිලිප් Thursday, 11 June 2015 12:43 AM

දැන්වත් ඔය වෙනසක් බලාපොරොත්තු වුණ මිනිසුන් තේරුම්ගත යුතුයි, අපි සමාජයක් හැටියට එක දශමයක්වත් ඉදිරියට ගොස් නැති බව.මේ රජයත් නීතිය ක්‍රියාත්මක කරන්නේ තමන්ගේ විරුද්ධවාදීන්ට පමණයි කියායි සිතෙන්නේ. තමාගේ බලයට අභියෝග නොකරන අයගේ වැරදි කොතරම් ලොකු වුණත් නොසළකා හැරීමට ක්‍රියාකරමින් ඉන්නවා.අවසානයේ රැවටුනේ කවුද? (නි)

:       0       0

සත්‍යයා Thursday, 11 June 2015 01:06 AM

දිලිප්, අවසානයේ රැවටුනේ කවුද? හ්ම්ම්ම්.... ඔය ලියන ඔබත් ඇතුළු 58 ලක්ෂයක්. (නි)

:       0       0

දීප්ත Thursday, 11 June 2015 01:56 AM

සත්‍යයට සත්‍යය බොහොම කටුකයි. මොනවා කරන්නද?අපිට පිළිගන්න වෙනවා.‍මෙතන ප්‍රශ්නය තමුන් ලක්ෂ 58 ද 62ද කියන එක නෙමෙයි. වැරැද්ද කවුරු කළත්, එය ඒ විදියට දකින්න බැරි ඔබලා වැනි අය ඉන්න සමාජයක් දශමයක්වත් ඉදිරියට නොයන එක.ගිය ආණ්ඩුව තම හිතවතුන්ගේ වැරදි සම්බන්ධයෙන් ඇහැ කන පියාගෙන සිටීමත් , මේ ආණ්ඩුව තම හිතවතුන් වෙත එන චෝදනා අධිවේගයෙන් විභාගකර ඔවුන් නිදොස් කිරීමත් අතර වෙනස මොකක්ද? ඒ වගේම මහින්දට ඇමතිකම දෙන එක අතිවිශාල වැරැද්දක් විදියකටත් , මේ ආණ්ඩුවේ ඇමතිකම් පැටව් ගැහිල්ල කළයුතු දෙයක් හැටියටත් සළකන්න ඔලුවක් ඇති මිනිසුන්ට පිළිගන්න පුලුවන්ද? පාට කණ්ණාඩි දාගත් ඔබ වගේ අය සමග සංවාද කිරීමත් කාලය කා දැමීමක් (නි)

:       0       0

සේන Wednesday, 10 June 2015 12:49 PM

මගේ ඔලුව කැරකෙනවා වගේ මේවා අහලා. (නි)

:       0       0

කමල් Wednesday, 10 June 2015 01:03 PM

සේනට තවම ඕවා තේරෙන්නේ නැහැ. ටිකක් කල් යද්දී තේරෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site