IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හිටපු මහ බැංකු ලොක්කාත් එෆ්සීඅයිඩියට

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (20) කැඳවා ප්‍රශ්න කළ බව එහි ආරංචි කියයි.

නාගරික සංවර්ධන අධිකාරිය සම්බන්ධ වංචාවක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කළ බව දැනගන්නට ඇත.

 



අදහස් (0)

හිටපු මහ බැංකු ලොක්කාත් එෆ්සීඅයිඩියට

අර්ජුන රණවන Thursday, 20 August 2015 10:28 AM

වැරදි කරු නම් ඉක්මනින්ම දඩුවම් දෙන්න (නදී)

:       0       0

ස්මිත් Thursday, 20 August 2015 06:30 AM

අන්න හොඳ වැඩක්, (අ)

:       0       0

ගාමිනි Thursday, 20 August 2015 07:02 AM

හෙජින්වලින් කරපු අපරාදයයි ග්‍රීසියේ බැංකුවල සල්ලි දාපුවලටයි මෙයාට දඩුවම් විදින්න වෙයි. (අ)

:       0       0

රෝහණ Thursday, 20 August 2015 11:09 PM

ඔබ‍ට එල්ලව ඇති සියළු බරපතල චෝදනා වලට පිළිතුරු දෙන්න. (නි)

:       0       0

සෑම් Thursday, 20 August 2015 07:12 AM

සංවර්ධය, උද්ධමනය , ආර්ථික වර්ධනය ගැන බොරු වාර්තා හැදුවේ , මිල ඉහල දේවල් අයින් කරලා ජීවන දර්ශකය හැදුවේ කාගේ උවමනාවටද කියලත් ඇහුවානම් හොඳයි (අ)

:       0       0

සිල්වා Thursday, 20 August 2015 07:40 AM

දැන් ඉතින් ලෑස්තිවෙන්න හොරු අල්ලන්න නිතිය අකුරටම ක්‍රියාත්මක කරන්න තරා තිරම නොබලා. (ම)

:       0       0

දුමින්ද Thursday, 20 August 2015 07:57 AM

වැරදි- නිවැරදි විය යුතුයි (ම)

:       0       0

නිමල්ලලිත Thursday, 20 August 2015 03:05 PM

දැන් ඉන්න අය කළ වැරදි වලට දඬුවම් නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site