IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හිටපු මහ ඇමැති ගාල්ලෙන් මුල් තැනට

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපල අනුව හිටපු මහ ඇමැති ශාන් විජයලාල් සිල්වා මහතා මනාප 95860ක් ලබාගෙන ඉදිරියෙන් සිටී. සන්ධානයේ දෙවැනි තැන   යූ ඩී ජී ආරියතිලක (48289)ත්, තෙවැනි තැන එස් අතුකෝරල (42532)ත් හිමිව ඇත.

මැතිවරණය සමයේ වැඩි කතාබහකට ලක්වූ ගීතා කුමාරසිංහ මනාප 26932ක් බලාගෙන අට වැනි තැන පසුවන්නීය.

එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට ගිය ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) මනාප 23643ක් ලබාගෙන 10 වැනි ස්ථානයට පත්ව ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ සන්ධාන පළාත් මන්ත්‍රී සංඛ්‍යාව 13කි.



අදහස් (0)

හිටපු මහ ඇමැති ගාල්ලෙන් මුල් තැනට

නදුන් ධර්මවික්‍රම Monday, 31 March 2014 09:58 AM

ඔක්කොටම සුබ පැතුම්. මම දැනගෙන හිටියා අපේ ශාන් මහා ඇමති තුමා මේ පාරත් උඩින්ම දිනන බව. ඔබට මගේ උණුසුම් සුබපැතුම්.(නදී)

:       0       0

නලින් මිලානෝ Sunday, 30 March 2014 10:02 PM

කොළඹ ,ගම්පහ නැද්ද තවම ? (නදී)

:       0       0

ජයනි Sunday, 30 March 2014 10:08 PM

ගියපාරත් මහා ඇමති නම් ඇත්තටම නියම මනුස්සයෙක් (දී)

:       0       0

රංජන Sunday, 30 March 2014 10:10 PM

වැඩකරනවා නම් මිනිස්සු චන්දෙ දෙනවා (දී)

:       0       0

ඉනෝකා Sunday, 30 March 2014 10:10 PM

සුදුස්සාට සුදුසු තැන (දී)

:       0       0

චාමි Sunday, 30 March 2014 10:11 PM

බඩ තිබුනට වැඩකාරය (දී)

:       0       0

කුමාර Monday, 31 March 2014 10:53 AM

ඇඟේ හැටියට පේනවා සැහෙන්න වැඩ කරපු කෙනෙක් කියලා. (නදී)

:       0       0

පිටි/ග Sunday, 30 March 2014 10:31 PM

එතකොට ලංකාවේ ජයලලිතා කෝ දැන්. රත්තරන් ලාබවෙලා ඒ අස්සේ! පිස්සු හැදෙන සඳ! (නදී)

:       0       0

නාමල් Wednesday, 02 April 2014 12:20 PM

ඇත්තෙන්ම ඔහු අවංක පුද්ගලයෙක් (නි)

:       0       0

අජිත් Sunday, 30 March 2014 10:48 PM

අනේ! ගීත අක්කාට මොකද වුණේ? (නි)

:       0       0

ප්‍රියන්කර Sunday, 30 March 2014 10:49 PM

මේකෙ වැටෙන අදහස් දැක්කම ඡන්ද ප්‍රතිඵලය කොච්චර සාධාරණද කියලා හිතෙනවා (නි)

:       0       0

මනෝජ් කුමාර Sunday, 30 March 2014 10:56 PM

ධීවරයන්ට උදලු තල දුන් අයට මොකද වුණේ? එයත් මාතරින් ඡන්දෙ ඉල්ලන්න තිබුනේ. (නි)

:       0       0

අමිල ගමගේ Sunday, 30 March 2014 11:38 PM

ඔහු වැඩකාරයා.... (නි)

:       0       0

හසිත රත්නායක Monday, 31 March 2014 12:36 AM

මෙතුමා මොන පක්ෂෙන් ඉල්ලුවත්, ඡන්දේ දෙන්න වටිනා කෙනෙක්. එහෙම වෙලා තියෙනවා.. හැබැයි මහ ඇමති කම නම් දෙයි කියලා කියන්න බෑ.. ඒක තමයි දුක.(නදී)

:       0       0

සයිමොන් Monday, 31 March 2014 01:34 AM

ඒ වුණාට එක්කෙනෙක් පසුගිය දිනවල හැසිරුනේ, එයා ඡන්දෙටත් කලින් මහා ඇමතිකම අරගෙන වගේ. දැන් බැලුවම එයාට නිසි ප්‍රතිචාරය ඡන්දදායකයන් ලබා දීලා වගේ (නි)

:       0       0

සීල Monday, 31 March 2014 02:57 AM

අනේ! එයා යන්න ගියා... අපිව දමා යන්න ගියා... (නි)

:       0       0

එලෝන් ඩිලෝන්ස් Monday, 31 March 2014 01:56 PM

අනුනට කපන වලේ තමන් වැටෙන බව සිතා ගන්න අජිත් මහත්තයෝ.(නදී)

:       0       0

කළණ Monday, 31 March 2014 06:23 AM

අයියෝ! අපේ ගීතා අක්කාට මොකද වෙන්නේ එතකොට? (නි)

:       0       0

අශාන් Monday, 31 March 2014 07:28 AM

ඔහු ආදර්ශවත් චරිතයක්. (නි)

:       0       0

ධනූක එම්.කේ Monday, 31 March 2014 07:40 AM

රන්දිමට වඩා සම්පත් මනප ගත්ත එක වටිනවා. සම්පත් පරාද කරන්න අරයා නොකරපු දෙයක් නැහැ. අඩුගනෙ හිනිදුම එක මැතිවරන කාර්යාලකවත් පොස්ටරයක් වත් ගහන්න දුන්නෙ නැහනෙ. අසාදාරනයට විරුද්දව මිනිස්සු පෙල ගහුනා. ගාලු ජනතව ගැන අඩම්බරයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site