අහසට වෙඩි තබා චීන කතකගේ රුපියල් හාර ලක්ෂයක් පැහැර ගත්තැයි සැකපිට රංග විමලවංශ හා සුමිත් වීරසිංහ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 29 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. රංග දකුණු ආසියා මලල ක‍්‍රීඩාවෙන් රන් පදක්කම් දිනාගත්තෙකි. සුමිත් හිටපු කොස්තාපල්වරයෙකි. පොලිසිය පිස්තෝලයක් හා යතුරුපැදියක්ද අධිකරණයට ඉදිරිපත් කෙළේය.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
868
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හිටපු මලල ක‍්‍රීඩකයාත් රිමාන්ඞ්
නිශාන්ත Monday, 19 November 2012 03:35 PM
අයියෝ සල්ලි
සුනන්ද Monday, 19 November 2012 03:50 PM
කොළඹ කට්ටිය ඔහොම තමා (ස)
නිශාඩ් පෙරේරා Monday, 19 November 2012 04:14 PM
මේයාගේ පාට් ටයිම් ජොබ් එක වෙන්න ඇති (ස)
තුෂාර Monday, 19 November 2012 03:57 PM
මීට කලිනුත් මේ වගේ දෙයක් කර නේද ?? මෙයා ක්‍රීඩකයෙක්නම් වෙන්න බෑ (ස)
මධූ Monday, 19 November 2012 04:30 PM
දුවලනම් බේරෙන්න බැරි වේවි (ස)
ශානක Monday, 19 November 2012 05:24 PM
ගාන හරිද? (ස)
සරත් Monday, 19 November 2012 05:30 PM
තුෂාර, ඔබ හරි. (නි)
අමිල කටුනායක Tuesday, 20 November 2012 08:16 AM
මෙයාටනම් මෙතන හොඳට හුරුයි (ස)
මුතුකුඩ Monday, 19 November 2012 07:28 PM
උඩට වෙඩි තිබ්බේ සැරසිලා දුවන්නයි. ඒත් චීනකත බයවෙලා සල්ලි දුන්නට මක්කරන්නද? (නි)
වරුණ Monday, 19 November 2012 02:34 PM
කිරි කලේ ගොම හලන් (ස)
සිල්වා Monday, 19 November 2012 02:45 PM
අනාගත විපතක සංඛේතයක් (ස)
පිටිගල Monday, 19 November 2012 03:36 PM
ලංකාවේ ජනග්‍රහණයට වඩා චීන්නු ඉන්නවා වගේ..හැම දේටම චීනෙක් මාට්ටු වෙනවා (ස)