හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වන ශාන්ත ප්‍රේමරත්නට අල්ලස් කොමිසමෙන් නඩු පවරා ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ රැකියා දෙන බව කියා අම්පාරේ වසන්ත කුමාරසිරිගෙන් රුපියන් නස් දහසක් සහ නිරෝෂනී ප්‍රියදර්ශනී වීරකෝනගෙන් රුපියල් විසි පන් දහසක් ගත්තැයි කොළඹ මහාධිකරණයේ මේ නඩුව පවරා තිබේ.
ශාන්ත ප්‍රේමරත්න වරක් අනුරාධ පුර දිස්ත්‍රික්කයේ සන්ධාන මන්ත්‍රීවරයෙක් විය. ඉන් පසු අම්පාරේ ශ්‍රීලනිප සංවිධායකවරයා විය.
2025 දෙසැම්බර් මස 16
114
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
918
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හිටපු මන්ත්‍රී ශාන්ත ප්‍රේමරත්නට අල්ලස් නඩුවක්
ඉසුරන්දි Tuesday, 24 March 2015 12:23 PM
නඩුනම් එමටයි. ඒත් කෝ ඉතින් ඒවාට දඬුවම්. (නි)