IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිටපු මාධ්‍ය ප්‍රකාශක යළි සිය රට එයි

මරණ තර්ජන ඇතැයි ඕස්ට්‍රේලියාවට ගොස් සිටි හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද (26) කටුනායක ගුවන්තොටුපළින් නැවත සියරට පැමිණියේය.

ඒ මහතා පිළිගැනීමට ඥාතීහු ගුවන්තොටුපළට පැමිණ සිටි අතර තමාට පසුගිය රජය සමයේ නිසි ලෙස රාජකාරි සිදුකිරීමට නොහැකිවූ බවත් තමාට මරණ තර්ජන පවා තිබූ බවත් ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියාවට පළා ගිය බවත් වත්මන් දේශපාලන තත්ත්වය යහපත් බැවින් නැවත මෙරටට පැමිණ රාජකාරී කිරීමට අදහස් කරන බවත් එහිදී මාධ්‍ය ඇමතූ ජයකොඩි මහතා පැවසීය.

 

 

වීඩියෝ සනත් ඩෙස්මන්



අදහස් (0)

හිටපු මාධ්‍ය ප්‍රකාශක යළි සිය රට එයි

රෝයි Thursday, 26 February 2015 10:40 AM

අජිත් මහත්මයා ටිකක් කනස්සල්ලෙන් නේද ඉන්නේ.(හේ)

:       0       0

සරත් Thursday, 26 February 2015 11:39 AM

මමත් හිටපු පොලිස් නිලධාරියෙක් .ජයකොඩි මහත්තයා නීතිය අකුරට ඉටුකරන කෙනෙක්. (නි)

:       0       0

වාසනා Friday, 27 February 2015 03:03 AM

ආව එක නම් හොඳයි මහත්තයෝ (නි)

:       0       0

අබේරත්න -ටෝකියෝ Friday, 27 February 2015 03:07 AM

අනේ මන්දා! මේ පොලිස් ලොක්කන්ට මොනවද වෙලා තියන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

සිල්වා Thursday, 26 February 2015 12:33 PM

දැන් කරලා පෙන්වන්නකෝ එහෙනම්... (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 26 February 2015 12:54 PM

දක්ෂ නිලධාරියෙක් , කිසිම පොලිස් නිලධාරියකුට බැරි වූ රත්නපුර කැසිනෝ එක වැටලුවට පස්සේ තමයි මෙතුමාට රට ඇරලා යන්න උණේ (අ)

:       0       0

වාසනා Thursday, 26 February 2015 05:56 PM

ඇත්තටම මෙහෙම දෙයක් වුණාද? (නි)

:       0       0

නඩරාජා Thursday, 26 February 2015 06:57 PM

මොකක්ද මේ කියන්නේ? ඔය ඇත්තමද? (නි)

:       0       0

ධම්මික Thursday, 26 February 2015 10:50 PM

තෙරුවන් සරණයි අපේ ජයකොඩි මහත්තයාට! (නි)

:       0       0

දිනේෂ් Thursday, 26 February 2015 11:17 PM

මේ මහත්තයා ඕස්ට්‍රේලියාවේදීත් ඕවා කිවුවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site