IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හිටපු භාණ්ඩාගාර ලේකම්ගෙනුත් ප්‍රශ්න කරයි

හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මහා පරිමාන මූල්‍ය වංචා විමර්ශන පොලිස් කොට්ඨාසය අද (31) හිටපු මුදල් ලේකම් පී බී ජයසුන්දර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳැවීය.

 



අදහස් (0)

හිටපු භාණ්ඩාගාර ලේකම්ගෙනුත් ප්‍රශ්න කරයි

වීකී Tuesday, 31 March 2015 05:52 AM

ප්‍රශ්න අහලත් වැඩක් නෑ.. උත්තරයක් වත් දෙන්න දන්නේ නැතුව ඇති හරියටම..(ම)

:       0       0

සුමුදු හේවා Wednesday, 01 April 2015 10:22 PM

මේ ඔක්කොම එකම මෙගා නාට්‍යයක විවිධ ජවනිකා වගෙයි මට නම් පෙනෙන්නේ (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 31 March 2015 06:01 AM

බලන් යද්දී හොර ගුහාවක්නේ ලංකාව.බලන බලන තැන හොරු.කාගෙන්හරි ප්‍රශ්න කරනවයි කියන්නේ එතනත් මොකක්හරි හොර වැඩක් සිද්දවෙලා කියන එකනේ. (ස)

:       0       0

සත්‍යපාල Tuesday, 31 March 2015 07:00 AM

මෙයත් පසු ගිය දවස්වල හෙජින් ගනුදෙනුව සුද්ධකරන්න දඟලනවා අපි දැක්කා,ඒ නිසා කොහේ හරි කොනක වීලා ඇති හොයලා බලන්න ඕනා . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site