IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හිටපු ප්‍රා සභාපති එලොව ගිහින් මෙලොව එයි

මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති කේ.ජී.පියතිස්සට එරෙහිව පනවා තිබූ මරණ දඬුවම ඉවත් කළ අභියාචනාධිකරණය ඔහු නිදොස් කොට නිදහස් කළේය.

2002 පෙබරවාරි 14 වැනිදා කපිල ප්‍රියන්ත වෙඩි තබා මරා දැමීයැයි කෑගලු මහාධිකරණය ඔහු වරදකරු කර 2013 ජූනි 5 වැනිදා මරණ දඬුවමට යටත් කළේය.

ඊට එරෙහිව ඔහු ඇපෑලක් ගත්තේය. පියතිස්ස සම්බන්ධයෙන් වූ සාක්කි සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර නැතැයිද සාක්කි පරස්පර යැයිද තීන්දු කළ අභියාචනාධිකරණය ඔහු නිදොස් කොට නිදහස් කළේය.

 



අදහස් (0)

හිටපු ප්‍රා සභාපති එලොව ගිහින් මෙලොව එයි

පෙරේරා Wednesday, 08 July 2015 07:49 AM

විනිසුරුවරුනුත් වැරදි තීරණ දෙනවා.ඇපිල් නොකලානම් මරණීය දඬුවම ස්ථිරයි.එහෙම කරගන්න බැරි උදවියට දෙවියන්ගේම පිහිටයි.(ම)

:       0       0

ශාමන්ත වෙල්ගම Wednesday, 08 July 2015 08:49 AM

හරිම කනගාටුවක් දැනෙනවා අපේ නීති පද්ධතිය ක්‍රියාත්මක කරන අය ගැන. මිනීමැරුම් නඩුවක් අප දන්නා විදිහට සාදාරන සැකයෙන් තොරව තහවුරු කළ පසුව තමා මරණ දඬුවම දෙන්නේ.ඉතින් කොහොමද තවත් විටෙක එය එසේ නොවන්නේ ?(හේ)

:       0       0

දුමින්ද Wednesday, 08 July 2015 08:56 AM

ඇස් වසා ඇති නීතිය .(හේ)

:       0       0

ට්‍රිකල් Wednesday, 08 July 2015 09:03 AM

මීට පස්සේ මරණ දඬුවම කියන්නේ නිදොස් කොට නිදහස් (ම)

:       0       0

ධනුක Wednesday, 08 July 2015 04:56 PM

පියතිස්ස අයියාට ජයවේවා! (නි)

:       0       0

ගාමිණී රත්නායක Wednesday, 08 July 2015 12:10 PM

පෙරේරාගේ අදහසට මමද එකග වෙමි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site