IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හිටපු ප්‍රා‘ මන්ත්‍රීගේ සිරුර නිවසේ තිබී සොයා ගනී

අක්මීමණ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් ශාන්ත ගම්මන්පිල මහතාගේ සිරුර කපුහෙම්පල නවසේ එල්ලෙමින් තිබිය දී සොයාගත් බව පොලීසිය කියයි. හිටපු මන්ත්‍රීවරයා සියදිවි නසාගත්තා දැයි සැකයක් පවතින බව ද පොලීසිය කියයි.



අදහස් (0)

හිටපු ප්‍රා‘ මන්ත්‍රීගේ සිරුර නිවසේ තිබී සොයා ගනී

සමීර Tuesday, 22 July 2014 09:53 AM

නිවන් සුව! (නි)

:       0       0

විජේසිංහ Tuesday, 22 July 2014 04:28 AM

. රටකට යන කලක් අම්මප..... (අ)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 July 2014 05:29 AM

අභිරහස් මරණ.(අ)

:       0       0

එරංග Tuesday, 22 July 2014 06:19 AM

පව්! (අ)

:       0       0

අපොන්සු Tuesday, 22 July 2014 07:18 AM

මට පරණ සින්දුවක් මත උනා. "මරලාද එල්ලුවේ එල්ලාද මැරුවේ" (අ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 22 July 2014 06:40 PM

රට කොයිබටද? (නි)

:       0       0

චමින්ද Tuesday, 22 July 2014 08:08 PM

අධිකරණ වෛද්‍ය නිලධාරියාට හොයාගන්න පුළුවන් එල්ලිලා මැරුණද, මරලා එල්ලුවාද කියන එක. (නි)

:       0       0

චමින්ද Tuesday, 22 July 2014 08:50 AM

අධිකරණ වෛද්‍ය නිලධාරියාට හොයා ගන්න පුළුවන් එල්ලිලා මැරුණද,මරලා එල්ලුවාද කියලා. (අ)

:       0       0

ශීලා Tuesday, 22 July 2014 08:54 AM

ප්‍රාදේශීය පාලකයෙක් නිසා කමක් නැහැ.(අ)

:       0       0

රික්සි Tuesday, 22 July 2014 08:59 AM

අද මේක සාමාන්‍ය දෙයක් .මිනිස් මනස පිරුහුනු රටක් වෙලා. (අ)

:       0       0

ශාන්ති Tuesday, 22 July 2014 09:23 AM

අපේ රටේ මොකද මේ වෙන්නේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site