ලංකා ගමනාගමන මණ්ඩලයට උපසභාපතිවරයකු පත් කිරීමෙන් දූෂණයක් සිදුකර ඇතැයි අල්ලස් කොමිසමෙන් හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගමට එරෙහි පැමිණිල්ල කැඳවූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔහුට ඇප දුන්නේය.
රුපියල් 25000 ක මුදල් ඇපයක් සමග රුපියල් දස ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත වෙල්ගම මුදාහරින ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළේය.
වෙල්ගම මහතා අධිකරණයේ පෙනී සිටියේ අධිකරණය කළ නියෝගයක් අනුවය. වැඩිදුර විභාගය මාර්තු 24ට කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු ප්‍රවාහන ඇමැතිට ඇප
විජේ Tuesday, 16 February 2016 06:28 AM
මෙයා කිසිම දෙයක් කල්පනා කරන්නේ නැතුව කියන කෙනෙක් ලෙසයි මම නම් දකින්නේ (නි)
චන්ද්‍රිකා Tuesday, 16 February 2016 11:16 AM
පරිපාලනය සහ කළමනාකරණය ගැන කිසිම දැනුමක් නැතිබව හොදටම තේරෙනවා කතාවෙන්....නමුත් හොඳ බිස්නස් කරන සල්ලි කාරයෙක්. (බ)
සමන්ති Tuesday, 16 February 2016 01:51 PM
ලංකා ගමනාගමන මණ්ඩලයට උප සභාපතිවරයකු පත්කළේ කාන්තාවක්ද ?පිරිමියෙක්ද ? (බ)
බණ්ඩාර Tuesday, 16 February 2016 11:30 AM
එතකොට ඥානසාර හිමිට (බ)