IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හිටපු පුරපති ඉල්ලීම් විසිවේ

නගරාධිපති ධුරයෙන් හා සභික ධුරයෙන් පහ කිරීමේ නියෝගය ශූන්‍ය සහ බල රහිත කරන ලෙසට රිට් ආඥාවක්් ඉල්ලා නඩු විභාගය අවසන් වන තුරු නගරාධිපතිවරයෙකු හෝ සභිකයෙකු පත් කිරීම අත්හිටුවන ලෙස නියෝගයක් ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ දකුණු පළාත්බඳ ගාල්ල මහාධිකරණ විනිසුරු කේ.බී.කේ. හිරිඹුරේගම මහතා, නගරාධිපතිවරයෙකු හෝ සභිකයෙකු පත් කිරීම අත්හිටුවන ලෙස කළ ඉල්ලිම ප‍්‍රතික්ෂේප කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දකුණු පළාත් ප‍්‍රධාන ඇමැතිවරයා, පළාත් පාලන කොමසාරිස් ඇතුළු පහළොස් දෙනෙක් නම් කරනු ලැබ සිටිති



අදහස් (0)

හිටපු පුරපති ඉල්ලීම් විසිවේ

නයනා Thursday, 14 February 2013 03:09 AM

හොද තීරණයක්... (නි)

:       0       0

සිල්වා Thursday, 14 February 2013 06:28 AM

අපියි කියලා ඉතින් මොනවා කරන්නද? (නි)

:       0       0

අජිත් Thursday, 14 February 2013 07:41 AM

නැවත උත්සහ කරන්න්.(නදී)

:       0       0

පුෂ්පා Thursday, 14 February 2013 01:55 PM

ගාල්ලට උදාර සේවයක් කළ හොද පුද්ගලයෙක්. (නි)

:       0       0

දර්ශන Thursday, 14 February 2013 08:41 AM

ඕවා කාට කාටත් හොද පාඩම්. (නි)

:       0       0

නිමල් Thursday, 14 February 2013 08:59 AM

උම්බලා මාළු කෑවනම් දුක් විඳපන් බළලෝ නෙවෙයි දැන් කියන්න වෙන්නේ..(ස)

:       0       0

හේරත් Thursday, 14 February 2013 11:21 AM

හුණු කන්නෙ නැතුව බිත්ති වල ගාන්න ගන්නකෝ. (නි)

:       0       0

ලලිත්-කටාර් Thursday, 14 February 2013 11:26 AM

කාට වුණත් මෙච්චර තමයි. (නි)

:       0       0

ගාමිණී Wednesday, 13 February 2013 08:27 PM

කාගේ කාගෙත් කිල්ලෝට වන හුණු තියෙනවා කියන නිසා මම නම් මේ දවස් වල බුලත් විටට හුණු කන්නෙම නැහැ. (නි)

:       0       0

කමල් Wednesday, 13 February 2013 09:16 PM

ප්‍රතිඵල නිකුත් වෙන්න පටන්ගෙන වගෙයි. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 13 February 2013 09:36 PM

අපි උපන්නේ වැරදි කාලෙක. ඒකයි මේ කලකිරීම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site