IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


හිටපු පුරපතිට ජනපති සමාව

තායිපේ නුවර නිල චාරිකාවකට යන බව කියමින් බිරිය සමග සිංගප්පූරුවේ පෞද්ගලික චාරිකාවක යෙදෙමින් මහනුවර මහ නගර සභාවේ රුපියල් 185185.56 වංචා කළැයි කොළඹ මහේස්ත‍්‍රාත් උසාවියෙන් වැරැදිකරු වී මහාධිකරණයෙන් හා අභියාචනාධිකරණයෙන් ද එම තීන්දුව ද අනුමත වීමෙන් අනතුරුව ජනපති සමාව ලැබීම නිසා මහනුවර හිටපු පුරපති කේසරලාල් සේනානායක අද නිදහස ලැබීය. කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඔහුට දෙලක්ෂයක දඩයක් ද මාස දොළහක සිර දඬුවමක් ද නියම කළේය. සිර දඬුවම වසර පහකට අත්හිටැවීය.



අදහස් (0)

හිටපු පුරපතිට ජනපති සමාව

පී ජයවර්ධන Friday, 04 November 2011 11:25 AM

ඔය වෙලාවට තමා මිය ගිය ජනාධිපති ජේ ආර් ජයවර්ධන මතක් වෙන්නේ

:       0       0

ගමරාල Sunday, 06 November 2011 05:21 AM

ලංකාදීප පත්තරේ ඇයි මෙච්චර බය අපේ අදහස් පලකරන්න ? මහින්දට කඩේ යන නිසාද ? නැතිනම් කොන්ද පන තියෙන මාධ්‍යවේදීන්ගේ හිඟයක් තියෙන නිසාද ? ආණ්ඩුවේ වෙළඳ දැන්වීම් නොලැබී යයි කියන බයටද ?

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Sunday, 06 November 2011 09:58 AM

ගමරාළ කියන කොන්ද පණ තියෙනවායැයි කියන මිනිහට ඇයි තමුන්ගේ නමින් අදහස් එවන්න බැරි මම දන්න විදියටනම් ආණ්ඩුවේ දැන්වීම් නැතිවට ලතකාදීපයට ඕනෑ තරම් දැන්වීම් තියෙනවා මොකද දවසක් මම දැන්වීමක් අරගෙන ගිහින් ඒක දාගන්න බැරිව රණ්ඩු කරන්නත් උනා ගමරාළ කියන මනුස්සයා කොළඹ ගැන දන්නෙත් නැතිව ඇතිනේ බස් එකේ එන්න එපා වමනේ යයි ඔයාගේ ඔය පන තියෙන එක පාවිච්චි කරලා නියම නමින් හැකිනම් අදහස් එවන්න එතකොට ලංකාදීපේ අය පල කරාවි

:       0       0

ශෂී Sunday, 06 November 2011 07:55 PM

ගමරාල කාටද කඩේ යන්නේ රනිල්ටද ....? සෝමවංසට ද ?

:       0       0

යෝධයා Tuesday, 01 November 2011 09:11 AM

මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


අම්පාරේ බලය ජාජබට
2025 මැයි මස 06 168 0



හම්බන්තොට ප්‍රා.සභාව ජාජබට
2025 මැයි මස 06 370 0

ජාතික ජනබලවේගය හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභික ධූර 15 න් 8 ක් හිමිකරගනිමින් එම ප්‍රදේශීය සභාවේ බලය දිනාගැනීමට සමත් විය.


ස්වාධීන කණ්ඩායමක් ජයගත් පුංචිම නගර සභාව
2025 මැයි මස 06 138 0

ශ්‍රී ලංකාවේ පුංචිම නගර සභාව ලෙස සැලකෙන හපුතලේ නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක් ජයග්‍රහණය කළේය.



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 834 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1256 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site