IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හිටපු නියෝජ්‍ය පොලිස්පති රවීට ඇප

(ඩිලංගා ගෝමස්)

බීමත්ව මෝටර් රථයක් පදවා අනතුරක් සිදු කළැයි රිමාන්ඩ් බාරයට පත් කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් සහ රුපියල් 2500 මුදල් ඇපයක් මත මුදාහරින්නැයි ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සංජය එල්.එම් විජේසිංහ මහතා නියෝග කළේය.

පොලිස් විමර්ශන අවසන් බව පොලිසිය අධිකරණයට දැනුම් දීම නිසා  සැකකරුට ඇප ලබාදීමට අධිකරණය කටයුතු කළේය. 

 



අදහස් (1)

හිටපු නියෝජ්‍ය පොලිස්පති රවීට ඇප

ravin Tuesday, 31 October 2023 01:36 PM

අන්සතු ඉඩමකින් ගස්ලබු ගෙඩි තුනක් සොරාගත් පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට පනස්දහසක ඇපයක් හා ශරීර ඇපයක් තබන ලෙසත්, මෙන්න මෙහෙම පුවතකුත් ප්‍රසිද්ධ මුද්‍රිත මාධ්‍ය තුලින් දැක්කා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site