IMG-LOGO

හිටපු ඩීඅයිජීගෙන් පැය තුනක් ප්‍රශ්න කරයි

ගිය රජය කාලයේ අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදී සැකකරුවන්ගේ රන් බඩු හා වෙනත් වටිනා භාණ්ඩ අස්ථාන ගත වීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ටගෙන් පැය තුනක් ප්‍රශ්න කළේය.

ඔහු එවකට ත්‍රස්ත විමර්ශන ඒකකය බාරව සිටි බව කියති.

රාජසන්තක කළ වාහනයක් පුනරුත්තාපනය කළ සැකකරුවකුට බාර දුන්නැයි කියන සිද්ධියක් ගැන ද ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන්ද සිල්වා මහතා පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

හිටපු ඩීඅයිජීගෙන් පැය තුනක් ප්‍රශ්න කරයි

ෆෙඩ්‍රික් Tuesday, 28 June 2016 01:32 PM

පිළියන්දල පොලිස් පරිසර ලොක්කගේ හෝටලය හදන්න සල්ලි කොහෙන්ද. අනවසර ගරාජ රකින ලොක්ක. (බ)

:       0       0

අතුල Tuesday, 28 June 2016 02:19 PM

ඕක මුලින්ම අහන්න ඕන හිටපු ආරක්ෂක ලේකම් ගෙන් හා හිටපු ජනාධිපතිගෙන් නේ , කෝ එම රත්තරන් වලට මොකද වුනේ ජනශක්ති රක්ෂණ සමාගම හරහා රත්තරන් කිලෝ 5000 ක් රට යැව්වේ කොහොමද කියල අහන්න බැරි ඇයි.(බ)

:       0       0

චතුරි Tuesday, 28 June 2016 09:13 PM

පසුගිය ආණ්ඩුවේ නායකයින්ට දෙමළ ජාතිකයින් හොඳ මදි වගේ. නමුත් ඒ මිනිසුන්ගේ රත්තරන් හොඳයි. (නි)

:       0       0

මහේෂ් Tuesday, 28 June 2016 11:52 PM

අතුල වගේ දන්නා අය ඔන්න ඔහොම කියන්නකෝ මහත්වරුනේ. (නි)

:       0       0

ලොකුගේ Wednesday, 29 June 2016 12:28 AM

අතුල, ඔයා ඒ තොරතුරු හොඳට දන්නවා නම් ඇයි වහාම පොලිසියට ඒ සාක්ෂි ඉදිරිපත් නොකරන්නේ? නඩුව ඉක්මනට විසඳාගන්න වහාම ඉදිරිපත්වෙලා ඒ යුතුකම කරන්නකෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site