IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හිටපු ජනපති මහින්දගේ නිල ප්‍රකාශක මනෝජ්

(යොහාන් භාසුර)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ  රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබේ.

එම පත්වීම් ලිපිය අද  (30) මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජයරාම නිල නිවසේදී මහින්ද රාජපක්ෂ විසින් නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා වෙත ප්‍රදානය කරන ලදී. 



අදහස් (13)

හිටපු ජනපති මහින්දගේ නිල ප්‍රකාශක මනෝජ්

වික්‍රම විදුර Monday, 30 December 2024 03:13 PM

ස්තූතියි බොසා... ඔහොමම මයිලුත් බලාගන්න... දැං අර ඉතුරු ආරක්ෂකයෝ 60ත් අයින් කරලා දාන්න...

:       6       49

WCA Monday, 30 December 2024 03:24 PM

හමුදාපති, පොලිස්පති සාමය හා ආරක්ෂක ඇමැති කව්ද?

:       3       18

Shashika519 Monday, 30 December 2024 03:28 PM

දැන් සද්දෙට බුරන්න ඕනෑ..

:       14       33

බකල ජයාMonday, 30 December 2024 05:25 PM

ඒව නෙමේ ළමයෝ, දැන් තියෙන්නේ. දොස්තරට එන්න කියපං, මට හිරවෙලා වගේ ගස්ලබු ගෙඩි 10ක් ඕඩර් කරන්න. ඇල්ලුවත් මට හිරේ යන්න වෙන එකක් නෑ වගේ කියන්න. ඔන්න ඔය වගේ ඒවා කියන්න.

:       4       22

පොඩිඑකා Monday, 30 December 2024 03:59 PM

අන්තිම කැමැති පත්තරේ ප්‍රකාශ කරන්නද?

:       17       106

ජාතිමාමක් පුරවැසියා Monday, 30 December 2024 04:36 PM

ඔබට සුබ පැතුම්. ඔබේ ගමන ඔබ යන්න. අනාගතය පැහැදිලියි...!

:       12       11

Kazi Shajahan Monday, 30 December 2024 04:40 PM

තවත් මොනවද නිවේදන දෙන්න තියෙන්නේ... මහින්ද ගැන..?

:       11       15

පිටිගල මිලානෝ Monday, 30 December 2024 04:43 PM

විජේරාම ගෙදරින් මෙයාව මැදමූලනට යවන්නේ කවදාද…? මේවා මහජන දේපල... මේ දේපල හරි හමන් වැඩකට යොදවන්න…

:       7       88

m. saman perera Monday, 30 December 2024 04:52 PM

බාගෙට එම්බාම් කරලා වගේ... තාමත් අත්හරින්න හිත නෑ.

:       6       20

Rate Perata Monday, 30 December 2024 06:11 PM

මේ අයට බාගෙට පිස්සු...

:       4       9

විජිත් Monday, 30 December 2024 06:12 PM

හිටපු ඔක්කෝටම මාධ්‍ය ප්‍රකාශකයින් ඉන්න ලෝකයේ එකම රට...

:       4       81

ජගත් ලියනගේ Monday, 30 December 2024 07:20 PM

ඔය වැඩේ වැඩිකල් කරන්න වෙන්නේ නැහැ.

:       4       52

Lalla Tuesday, 31 December 2024 08:12 AM

පසුගිය දිනවල සද්දෙ දාල ගඳ ගැස්සුවේ ඕක ගන්නද? ඇත්තටම නීතිඥයෙක්ද? නැතිව නාමල් බේබි වර්ගයේ නීතිඥයෙක්ද?ඇත්තටම වෙන රාජකාරියක් හොයාගන්නම බැරිද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site