IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හිටපු ජනපති ගෝඨාභය සැප්තැම්බර් මස මුල එයි

(යොහාන් භාසුර සහ සුජිත් හේවාජූලිගේ)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැප්තැම්බර් මස මුල නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

තායිලන්තයේ රැදී සිටින ඒ මහතා හෙට (24) නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවට මීට පෙර පැවසුව ද එම ගමන සති දෙකක් පමණ ප්‍රමාදවනු ඇතැයි තව දුරටත් වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ සෙසු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. 

 
 



අදහස් (13)

හිටපු ජනපති ගෝඨාභය සැප්තැම්බර් මස මුල එයි

fairoos Tuesday, 23 August 2022 07:50 PM

රට හදන්න වෙන්න ඇති.

:       21       15

ganegoda Tuesday, 23 August 2022 08:01 PM

එක සැරයක් ගහලා එළෙව්වා. මේ සැරේ එළව එළව ගහනවා.

:       25       20

ගමේ එකාලා Tuesday, 23 August 2022 08:42 PM

සවුබාග්‍යයේ දැක්ම ආයේ පෙන්වන්ඩ වෙන්ඩැති .

:       23       19

chandima Tuesday, 23 August 2022 10:31 PM

සල්ලි තව ටිකක් ඉතුරු ඇති... ඒකයි.

:       0       0

chandima Tuesday, 23 August 2022 10:32 PM

ඇවිත් දැන් ඉන්න ජනාධිපතිගේ උපදේශකයෙක්වත් වෙන්නද යන්නේ..?

:       0       0

Asela Tuesday, 23 August 2022 11:21 PM

එකත් එකටම ඔය එන්නේ "ගම සමග පිළිසඳරක්" තියන්න වෙන්නැති මගෙ හිතේ... ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි කිව්වලු...

:       0       0

Chathuri Wednesday, 24 August 2022 02:36 AM

ඔය කියන තරම් ආරක්ෂාවක් මොකටද? එයාව බය කෙරුවේ ඥාණා අක්කා. රතුනූල් බැඳගෙන බන්කරවල හන්ගන් කරපු නාඩගමක්. කිසිම කෙනෙක් දන්නේ නැහැ රටින් පැනලා යනකම්... කොයිතරම් මුදල් කන්දරවක් අරන් යන්න ඇතිද? මහ බැංකුවේ සේප්පුව තිබිලා තියෙන්නේ... මන්දිරේ නිදන කාමරය ඇතුළේ. කලිසමක් ඇඳගෙන ආපහු කොහොම එන්නද? ඇවිත් සුදුවෑන් සෙල්ලම පටන් ගන්නද? දැනටමත් පටන් අරන් තියෙන්නේ. කලිසම් ඔලුවෙන් ගලවන්න ඕනෑ. ආපහු ඒ සෙල්ලම් දමන්න ආවොත්. බලය තියෙනකොට කැලෑ සුනඛයින් වගේ... බලය නැති වුණාම හිවල්ලු වගේ... උගන්ඩාවට යන්න බය ඇති. ලංකාවේ දමන සෙල්ලම් දමන්න බැහැනේ.

:       0       0

විපරමා Wednesday, 24 August 2022 04:36 AM

හිටපු නෙවෙයි, එළවපු ජනපති කියලා කිව්වා නම් තමයි හරි...

:       0       0

Dewa Wednesday, 24 August 2022 10:23 AM

අපට නම් ඒක වැදගත් නෑ..

:       1       6

sena Wednesday, 24 August 2022 10:51 AM

හොඳ වැඩේ රනිල්ට. ජාතික ලැයිස්තුවෙන් අගමැති වෙලා ඊළඟට රනිල්ව එළවලා දැම්මාම ආයෙත් ජනාධිපති...

:       4       4

පිටිගල මිලානෝ Wednesday, 24 August 2022 11:47 AM

මෙයයි, සරත් ෆොන්සේකයි සජීවි විවාදයක් කරනවා බලන්න ආසයි...!

:       0       0

නිහාල් Wednesday, 24 August 2022 12:11 PM

ඊට කලින් කෑගහන කරන උන් ඇතුලට දාලා ඉන්න ඕනි - මීට රනිල්

:       1       2

Wimal Thursday, 25 August 2022 11:47 AM

මෙයා නැවත ආවොත් රටටම හෙනහුරා ලැබුව වගේ වේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site