IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හිටපු ජනපතිගේ කටඋත්තරය ගෙදරදී ගනී

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලියා ගැනීමට බරපතල වංචා දූෂණ පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමේ නිලධරයෝ අද (23) ඒ මහතාගේ මිරිහානේ නිවසට ගියහ.

කොමිසමේ නිලධරයෝ සිව්දෙනෙක්ද රාජපක්ෂ මහතාගේ නියෝජිතයන් දෙදෙනෙක්ද ඉදිරිපිට ඔහු සිය ප්‍රකාශය කරන බව දැනගන්නට ඇත.

අඩු ගණනේ පැය හතරක්වත් ඒ සඳහා ගත වෙතියි කොමිසමේ ආරංචි කියයි.

 



අදහස් (0)

හිටපු ජනපතිගේ කටඋත්තරය ගෙදරදී ගනී

ප්‍රියන්ත සිරිවර්ධන Wednesday, 23 September 2015 06:27 AM

මහින්දට විතරක් වෙනම නීතියක්ද? එයා ලංකාවේ කෙනෙක් නොවේද මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ කෝ නීතිය (බ)

:       0       0

දසුන් Wednesday, 23 September 2015 07:16 AM

ජංගම ජනාධිපති කොමිසමක්ද ? (බ)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Wednesday, 23 September 2015 07:25 AM

මොකද එයාට විතරක් විශේෂ සැලකිලි ? රටේ දේපොළ හොරා කාපු නිසාද ? (බ)

:       0       0

කුමා Wednesday, 23 September 2015 07:34 AM

අවරුදු 5 ම පලිගන්න වැඩේ විතරක් කරයි වගේ ...එහෙන් වී ටික විකුණ ගන්න බැරුව ගොවියෝ වහ බොනවා එ්වයි වගක් වත් නැ. (බ)

:       0       0

සොපි Wednesday, 23 September 2015 07:55 AM

ගෙදරට ගිය එක හොඳයි ..(ම)

:       0       0

සුධීර Wednesday, 23 September 2015 08:56 AM

අපෙත් කට උත්තර ගන්න ගෙදරට එන්න කියල පොලිසියට කියනවා රටේ මිනිස්සුන්ට නීති දෙකක් බෑනෙ (බ)

:       0       0

මොහාන් Wednesday, 23 September 2015 09:11 AM

දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී කියල පමණක් කියන්න. හිටපු අරයා මෙයා ඕනි නැහැ (බ)

:       0       0

දිල්රුක්ෂි Wednesday, 23 September 2015 04:28 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

බන්දුල Wednesday, 23 September 2015 04:32 PM

අපිටත් වුණා නම් මෙහෙම කරනවද? (නි)

:       0       0

මනෝජ් Wednesday, 23 September 2015 09:36 AM

ඔහොම් තමා නිතිය වෙනස් වෙන හැටි . දුප්පත් අය‍ට එකක් ලොක්කන්ට එකක් . මුන් කරන හරියක් ජඩ වැඩ කරලා ගෙදරටම් ගෙන්නගන්නවා උත්තර දෙන්න. අනේ කාලේ වනේ වාසේ !!! අනේ කාලේ වනේ වාසේ !!!අනේ ආලේ වනේ වාසේ !!!. දැන් ඉතින් ඔක්කම එකයි (බ)

:       0       0

සුනෙත් Wednesday, 23 September 2015 10:07 AM

මොහාන්..මොනවා කළත් ඔයාලට අතීතය මකන්න පුළුවන් ද ??(බ)

:       0       0

දහම් Wednesday, 23 September 2015 10:10 AM

මොහාන් ඔහේ මෝහෙන් බලු වෙච්ච කෙනෙක්. (බ)

:       0       0

සේනාධීර Wednesday, 23 September 2015 10:11 AM

ගෙදරට ගියේ මොකද කියල දන්නේ නැති අය දන ගන්න..හිටපු ජනාධිපතිවරයෙක් තම ධූර කාලය තුළ සිදුකරන ලද වරදකට උසාවියකට හෝ කොමිසමකට ගෙන්විය නොහැක..නමුත් නඩු අසා වැරදිකරු කළ හැකිය.. විධායක බලය කියන්නේ මේකට..මේක අහෝසි කරනවා කියල කිදෙනෙක් ජනතාව රැවට්ටුවද ?? (බ)

:       0       0

සිතිජ Wednesday, 23 September 2015 10:49 AM

මොහු රටට කරපු සේවය අමතක ගුණමකු ජාතියක්, අනික් උන් වගේ ඔහේ මැරියල්ලා කියල යුද්දය වවාගෙන කන්න තිබුනේ, (බ)

:       0       0

මොහොමඩ් Wednesday, 23 September 2015 11:08 AM

මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ කෝ නීතිය (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site